ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්…
Author: iri news
ජනපති අනුරගේ සෘජු මැදිහත්වීමෙන් ක්‍රිකට් පරිපාලනය අතුරුපාලක කමිටුවකට දෙන්න ICC ය සමග සාකච්ඡා අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සෘජු මැදිහත්වීමෙන් හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ…
ආපදාවට පත් ඉරාන නාවිකයින්ට සහනයක් වන්නට ගාල්ලේ ජනතාව සහ පිළිකා සංගමය පෙරමුණ ගනී
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් මුහුදුබත් වීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත් නාවිකයින් පිරිසට…
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගනියි
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගනී.
එක්සත් අරාබී එමීර් වෙත ඕනෑම ආකාරයකින් සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර දැනුම් දෙයි
එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ්…
රජයේ ගල් අඟුරු වංචාව මැදපෙරදිග යුද්ධයෙන් යටපත් වෙනවා – තිස්ස අත්තනායක
ශ්‍රී ලංකාවේ සිදුවු විශාලතම වංචාව වන ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය…
රවී කරුණායක සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි
හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට…
කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න කැබිනට් අනුමැතිය
සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්සාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6 ක්…
ලංකාවේදී ඉරාන නැවට ගැහුවේ අපි – ඇමරිකානු යුධ ලේකම් පිටර් පීටර් හෙග්ස්ත්
අමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ඉරාන යුද නෞකාව වන IRIS…
ඉතිහාසයේ පළමු වරට F-35 ප්‍රහාරක යානයක් මගින් ඊශ්‍රායලය මිනිසුන් සහිත ඉරාන ජෙට් යානයක් බිම හෙළයි
ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් F-35I “අදීර්” (Adir) වර්ගයේ ප්‍රහාරක යානයක් මගින් ඉරාන ගුවන් හමුදාවේ Yak-130 වර්ගයේ…
උසස් පෙළට ඉහළ ලකුණු ගත් සිසුන්ට රජයේ වියදමින් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල පුහුණුව – අගමැතිනිය කියයි
උසස් පෙළ විභාගයෙන් ඉතාමත්ම ඉහළ ලකුණු ගන්නා සිසුන්, රජයේ වියදමින් ලෝකයේ ඇති හොඳම විශ්ව විද්‍යාලවලට යවා,…
අපි යනකොටත් නැව ගිලිලා තිබුණේ – ඉරාන නැවේ අනතුර ගැන නාවික හමුදාව කියයි
අනතුරට පත් ඉරාන නෞකාව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ මුහුදු ප්‍රදේශයට යන විටත් එම…