සමාජ මාධ්‍ය ක්‍රියාකාරි පියත් නිකේෂල, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු නිකුත්කර…
Author: iri news
රඛිත සහ චරිත් අබේසිංහ තවත් මෙවැනි අල්ලස් සිද්ධියකට සම්බන්ධ බවට පැමිණිල්ලක් – අල්ලස් කොමිසමට අධිකරණයට දැනුම් දෙයි
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එය සුමට කිරීම…
මීගමුව බන්ධනාගාරයේ දොරවල් ඇරලා රැදවියන්ට යන්න දෙන්න තිබුණා – වජිර අබේවර්ධන
2004 වසරේ සුනාමිය ආ වෙලේ, මාතර බන්ධනාගාරයේ දොරටු විවෘත කර සියළු සිරකරුවන් මුදා හැරිය බවත්, මාස…
මිය ගිය හිටපු පොලිස්පති සි.ඩී වික්‍රමරත්න පාස්කු ප්‍රහාරයට අදාලව තීරණාත්මක සාක්ෂියක් ලබා දී ඇති බව හෙළි වෙයි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභිරහස් ලෙස මරණයට පත්ව ඇති බව වාර්තා වේ. අතුරුගිරියේ පිහිටි සිය…
නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහල විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක් ලෙස සංවර්ධනය කිරීම අරඹයි
නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහළ විදේශීය සංචාරකයින්ට නැවතුම්පලක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව…
ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාවට ගන්න ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් සමඟ සාකච්ඡා පවත්වයි
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්තුමියගේ සහභාගීත්වයෙන්…
හිටපු පොලිස්පිති සි.ඩී වික්‍රමරත්න සිය දිවි හානි කරගනියි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී…
තත්ත්වය – ගුණාත්මක බව සොයන්න රට පුරා පෞද්ගලික රෝහල් සහ ලැබ් වටලයි
පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර…
යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන් – චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණයග් දන්වයි
රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති…
දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් – නාමල් රාජපක්ෂ කියයි
මේ වනවිට සෑම බන්ධනාගාරයක ම ධාරිතාව ඉක්මවලා ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…
රට විරුවන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය 2027 අයවැයට ඇතුළත් කරන ලෙස ජනපති අනුර උපදෙස් ලබා දෙයි
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය 2027 අයවැය…
නිවාස අඩස්සියට පත් කිරීම අදාළ වන්නේ සාමාන්‍ය සිරකරුවන්ට, දේශපාලනඥයින්ට ඒක අදාළ නෑ – ඇමති නලින්ද ජයතිස්ස
රටේ කුමන හෝ ගැටලුවක් වූ වහාම විපක්ෂය විසින් සිදු කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස්ගේ නිවසට…