පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ රැසක් පවත්වා, වාර්තා නිකුත් කර, නඩු පවරා අවසන් වී ඇති බැවින්,…
Author: iri news
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව නිවේදනය කරයි
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට…
ව්‍යාපාරිකයෙකුගේ නිවසක් තුළ ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400ක් පොලීසියෙන් වටලයි
මල්වතුහිරිපිටිය පොලිස් වසමට අයත් උතුරු අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු තම නිවස තුළ ඩීසල්ලීටර් 400කට අධික…
මැදපෙරදිග කලාපයේ සාම සාකච්ඡා අරඹන්න – විපක්ෂ නායක සජිත් කියයි
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන යුදමය තත්ත්වය වහාම නතර කරන ලෙසත්, කඩිනමින් සාම සාකච්ඡා අරඹන ලෙසත් විපක්ෂ…
මම රට බාරගත්තේ විදේශ ග්‍රහනයකට රට නතුවෙන බව මට පෙනුන නිසා – හිටපු ජනපති රනිල් කියයි
2022 වසරේ රටේ පැවති දැඩි අර්බුදකාරී අවස්ථාවේදී තමන් ජනාධිපති ධුරය භාරගැනීමට තීරණය කළේ ශ්‍රී ලංකාව විදේශීය…
යුද්ධය දිගටම තිබුනොත් ඇමරිකාවෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ගේනවා – ඛනිජ තෙල් සංස්ථාව කියයි
යුද්ධය දිගටම තිබුණොත් ඇමරිකාවෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ගෙන්වන්නට කටයුතු කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති…
ඉන්ධන උතුරා යන තෙක් පිරවූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි
ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයකු සිය යතුරුපැදියේ ටැංකිය උතුරා යන…
මේ අසීරු අවස්ථාවේ අපි ඉරානය සමඟ පෙනී සිටිනවා – නාමල් රාජපක්ෂ
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) ඝාතනය වූ බවට…
ඉරානයේ තෙල් නැති වුණා කියලා ලංකාවේ ඉන්ධන හිගයක් එන්නේ නෑ – හිටපු ජනාධිපති රනිල් කියයි
ඉරානයෙහි තෙල් නොලැබුණා කියා ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඉරානයට…
මැදපෙරදිගින් අපි තෙල් ඇනුවම් කරලා නෑ – කලබල වෙන්න එපා – බලශක්ති ඇමති ජනතාවට කියයි
මැදපෙරදිග කලාපෙන් තෙල් ඇනවුම් කරලා නැහැ ,වගකීමෙන් කියන්නේ,තෙල් හිඟ වෙන්නේ නැහැ.බලශක්ති ඇමතිගෙන් පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට පණිවුඩයක්.
කලබල වෙන්න එපා,අදත් ඉන්ධන බෙදා හරිනවා – ඉන්ධන බෙදහරින්නන් කියයි
ඊයේ ඉරිදා දිනයේ දී වගේම අද පෝය දිනයේදීත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව පෞද්ගලික…