පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්…
Author: iri news
2022 රාජපක්ෂලාගේ පළමු තේරීම මම නෙවෙයි, හතරවන තේරීමයි – හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියයි
2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දේශපාලන හා ආර්ථික අර්බුදකාරී අවස්ථාවේදී රටේ නායකත්වය භාර ගැනීමට තමන්…
ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක වෙනස් කරන්න ජනපති අනුර තීරණය කරයි
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ…
සම්බුද්ධ ශාසනයට සිදු කරන කෙනෙහිලිකම්වලට විරුද්ධව ජූලි 27 මහා සඟ සමුළුවක් පවත්වන්න තීරණය කරයි
සම්බුද්ධ ශාසනයට සිදු කරන කෙනෙහිලිකම්වලට විරුද්ධව ජූලි 27 කොළඹ දී මහා සඟ සමුළුවක් – මහානාහිමිවරුන්ටත් ආරාධනා…
අපි දැන් සෞඛ්‍යට ඉතිහාසයේ ලොකුම බජට් එක වියදම් කරමින් ඉන්නේ – මන්ත්‍රී නජිත් ඉන්දික
සෞඛ්‍ය වගේ එකක් ගන්නකෝ, ඇත්තටම ඉතිහාසයේ ලොකුම බජට් එක සෞඛ්‍යයට අපි වියදම් කරමින් ඉන්නවා. දැන් ඔය…
මම මේ රජයත් එක්ක බොහොම හොඳට වැඩ කළා. ඉස්සරහටත් ආණ්ඩුව ඉල්ලුවොත් සේවය දෙනවා – මහින්ද සමරසිංහ
ඇමෙරිකානු තානාපතිවරයා ලෙස තමන් වත්මන් ජාතික ජන බලවේග රජය සමඟ කිසිදු ප්‍රශ්නයකින් තොරව, ඉතා හොඳින් කටයුතු…
වයසට ගැලපෙන ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදීම අනිවාර්යයි – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස
ඒ ඒ වයස් කාණ්ඩයට ගැලපෙන ලෙස ලිංගිකත්ව අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…
‘ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කරන්න’ – ජනපතිගෙන් උපදෙස්
බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027…
චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නඩු මඟට පිවිසීමට තීරණය කරයි
කාදිනල් මැල්කම් රංජිත් හිමි සම්බන්ධයෙන් සිදුකරන ලද වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව නීති මාර්ගයෙන්…
2029 දී නාමල්ව ජනාධිපති කරනවා, ඒක කාටවත් නවත්වන්න බැහැ – ඉන්දික අනුරුද්ධ
වත්මන් ආණ්ඩුව කයිවාරු, පම්පෝරි ගැසුව ද ජනතාවට සහනයක් ලබාදෙන ආකාරයක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා පොදුජන…
රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකසා විකිණිම නිසා මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීරට මහාධිකරණයේ අධි චෝදනා බාර දෙයි
කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූඨ ලේඛන සකසා, විකිණීමට තැත් කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය…