හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවූයේ, 2019 පාස්කු ඉරුදින ප්‍රහාර පිළිබඳ FBI හි නිගමන ශ්‍රී ලංකාව…
Author: iri news
උරුමය ඔප්පු බෙදන වැඩසටහන්වලට රනිල් ලක්ෂ 500ක් වැය කල ඇති බව හෙළි වෙයි
බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පසුගිය…
දිල්කාට ආයෙත් හොදටම කේන්ති යයි – දැන් දෙරණ ගැන කියන්නේ මෙහෙමයි
පසුගියදා සිදුවූ ඩෑන් ප්‍රියසාද් ගේ මෘත දේහය සමාජ මාධ්‍ය තුළින් විකාශය කරන අවස්ථාවේ අවස්ථාවේදී ඔහුගේ ආදරණීය…
ලොතරැයි මණ්ඩලයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට නියෝග
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017 – 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අය…
රුපියල් 180ට අලෙවි කරන දිය ලුණු කිලෝව ඉදිරියේදී රුපියල් 50ට දෙනවා – ඇමති සුනිල් හදුන්නෙත්ති
දියලුණු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් විසිපහක් පමණ වන බැවින් මේ වන විට රුපියල් එකසිය අසූවකට වෙළෙඳපොළ…
මුතුරාජා යළි ලංකාවට බාර නොදීමට තායිලන්තය තීරණය කරයි
තායිලන්ත රජය විසින් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රැකවරණය යටතේ තායිලන්තයට ගෙන යන ලද මුතු රාජා නම් අලියා…
මහනුවර නගරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර අවසන් කරයි
සිරි දළදා වන්දනාවෙන් පසු මහනුවර නගරය මේ වනවිට සම්පූර්ණයෙන්ම පිරිසිදු කර තිබෙනවා. මහනුවර මහ නගර සභාව…
අලියා ලකුණින් තරග කිරීම විශාල ආකර්ශනයක් වෙලා – හිටපු ඇමති රාජිත කියයි
කාලයකට පසු අලියා ලකුණින් තරග කිරීම විශාල ආකර්ශනයක් බවට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත…
දේශපාලන වාසි ගන්න අධි-ප්‍රචාරණය කළ නිසා, දළදා දැක්ම මහා ව්‍යසනයක් වුණා – ගම්මන්පිල
දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීමට අධි-ප්‍රචාරණයක් සිදු කිරීම හරහා, සැදැහැබරින් සිදුවිය යුතු සිරි දළදා දැක්ම…
පොදු ප්‍රවාහනය සදහා ඔන්ලයින් ටිකට් ක්‍රමවේදයක් හදන්න තීරණය කරයි
විධිමත් පොදු ප්‍රවාහනයකට මගීන්ගේ සුව පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය…
සීඝ්‍රයෙන් දියුණු වූ රට දැන් නැවතිලා – පොහොට්ටු ලේකම් සාගර කියයි
පසුගිය පාලන සමයේ ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබූ රට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් නතර වී ඇති…
චීන කාබනික පොහොර ගණුදෙනුවට හිටපු ඌව පළාත් ප්‍රධාන ලේකම් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි
ඌව පළාත් ප්‍රධාන ලේකම් සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ, මහේෂ් ගම්මන්පිල අල්ලස් හෝ දූෂණ…