මගී ප්‍රවාහන බස් රථවල අලංකාර ආලෝකකරණ සහ අධික ශබ්දය පාලනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග,…
Author: iri news
මහේස්ත්‍රාත් – විනිසුරු ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106කට ස්ථාන මාරුවීම්
මහේස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106කට ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන…
මෝඩ චූන් ගන්න අය ඇති මහින්දට සමාන නායකයෙක් යළි බිහිවන්නේ නෑ – රෝහිත කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන කළ හැකි නායකයෙකු යළි මේ රටේ බිහි නොවන බව පාර්ලිමේන්තු…
විදෙස් රටවල සිටි මෙරට පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට ගනියි
රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට…
පද්මේ සහ කමාන්ඩෝ සලින්තට ගිනි අවි සැපයූ යුධ හමුදා ලුතිනන් කර්නල් රිමාන්ඩ් කරයි
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්තට ගිනි අවි සැපයූ බව කියන යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට ගෙන…
ප්‍රසන්න රණතුංග අභියාචනය අස් කරගනියි – මිලියන 25 ක දඩ මුදල රජයට ගෙවන්න වෙයි
තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක්…
මහින්ද රාජපක්ෂ නිල වශයෙන් විජේරාම නිවසින් ඉවත් වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම…
මහින්දව පුරාවස්තුවක් වගේ රකින්න ඕනේ – අගලකඩ සිරිසුමන හිමි කියයි
තම අතීතය සහ නායකයන් අමතක කරන ජාතියකට කිසිදා දියුණු විය නොහැකි බව පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ…
බැංකු කාඩ්පතෙන් බස් ගාස්තු ගෙවන ක්‍රමයක් හදුන්වා දීමට සැලසුම් – අගමැති හරිනි අමරසූරිය කියයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (සැප්තැම්බර් 10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මගීන්ට බැංකු කාඩ්පත් භාවිතයෙන් බස්…
මහජන මුදල් සොරා කෑ නායකයන්ට විශ්‍රාමික වරප්‍රසාද දිය යුතු නෑ – අධිකරණ ඇමති
ලොව සෙසු රටවල විශ්‍රාමික නායකයන්ට වරප්‍රසාද ලබා දෙන්නේ ඔවුන් රටට කළ සේවය සලකා බවත් මෙරට නායකයන්…
මධූෂ් ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ පරීක්ෂණයක් ඉල්ලයි
කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මාකදුරේ මධූෂ්…
කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…