පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ…
Author: iri news
පාස්කු කොමිසම් වාර්තාවේ කිසිවක් සඟවා තිබුණේ නෑ – සාගල රත්නායක
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් කිසිවක් සඟවා නොතිබුණු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික…
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට CCTV කැමරා මඟින් නිතීමය පියවර ගනියි
කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ…
මගේ ලෝයර් තාම රට ඔහු ආවාම දිනයක් දාගෙන අල්ලස් කොමිසමට යන්නම් – රනිල් කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය. එම…
නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ – ඇමති බිමල් රත්නායක කියයි
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්…
නීතිපතිට පමණක් කියවන්න අවසර දී තිබුණු පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සී.අයි.ඩීයට දීම වැරදියි – ගම්මන්පිල
පාස්කු- ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කොමිෂන්…
මීළග පාප් වහන්සේ තෝරන ඡන්දයට ශ්‍රි ලංකාවේ මැල්කම් රංජිත් හිමිපාණන් සමග 12 දෙනෙක් තරගයට
මීළග පාප්වහන්සේ තෝරන ඡන්දය සදහා කාදිනල්වරුන් 12 දෙනෙක් තරග වැදීමට නියමිතය තිබේ. එම අවස්ථාව සදහා ශ්‍රි…
ඉහලම රජයේ නිලධාරින් 50කට නඩු පැවරීමට අල්ලස් කොමිසම සූදානම් වෙයි
විමර්ශන අවසන් කළ චෝදනා 50 ක් පමණ ප‍්‍රමාණයකට ඉතා නුදුරේදී අධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ…
රනිල්ව අප්‍රේල් 25 අල්ලස් කොමිසමට කැදවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 25 වැනිදා පෙරවරු 9.30 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස…
මුළු ආණ්ඩුවක් සමඟම තනි මම රැම්බෝ වගේ සටනක – උදය ගම්මන්පිල
මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු…
සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මේ ගෙවන්න බැරිවෙයි – ජනපති අනුර කියයි
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම්…
අති උතුම් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.