තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීම ඔහු විසින්ම සැලසුම් කරන ලද ක්‍රියාවලියක් බව හෙළිදරව් වී ඇතැයි…
Author: iri news
කොන්ඩම් භාවිතය සහ ලිංගාශ්‍රිත රෝග ගැන පාසල් විෂයට ඇතුළත් කිරීමට නිර්දේශ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් HIV/STI (ලිංගාශ්‍රිත රෝග) වැළැක්වීමේ ක්‍රමවේදයන් පාසල් විෂය නිර්දේශයට…
නිතීයට උඩින් කිසිවක් නෑ,පොලිසිය දේශපාලනීකරණයෙන් මුදා ගත් නිසා කෙහෙල්බද්දර පද්මේ ඇල්ලුවා – මහජන ආරක්ෂක ඇමති
ඉන්දුනීසියාවේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට…
උසාවිය ළඟට සෙනඟ ගෙනා දේශපාලකයන් 20ක් හඳුනාගැනෙයි – කිරි පැකට්,බත් පාර්සල් බෙදා හැර ඇති බව හෙළි වෙයි
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවති…
ආණ්ඩුව පෙරලා දමන්න හිටපු ජනපති රනිල් යළි පාර්ලිමේන්තුවට
නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් (සිලින්ඩරය) පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු දෙදෙනාගෙන් අයකු ඉල්ලා අස්…
අධිකරණ පරිශ්‍රයේදී පොලිස් නිළධාරීයාට බෝතලයකින් පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන කළුතර නාගරික මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…
මෙරට පොලිස් කණ්ඩායමක් විසින් කෙහෙල් බද්දර පද්මේව ඉන්දුනිසීයාවේදී අත්අඩංගුවට ගනියි
ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉන්දුනීසියාවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණ අරඹයි
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය…
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉරි තැලෙයි – හදන්න කැබිනට් තීන්දුවක් ගනියි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර කිලෝමීටර් 19 සිට 34 දක්වා කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා…
රටක් පාලනය කරන්න මොලය තිබ්බම ඇති,ප්‍රතිකාර කරාම තරුණ ජවයක් ලැබෙනවා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
රටක් පාලනය කරන්න මොළය තිබ්බාම ඇති. රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළාම තාරුණ ජවයක් ලබාගන්න පුළුවන්” යැයි…
හිටපු ජනපති රනිල්ට ඉක්මණින්ම හෘද සැත්කමක් කළ යුතු බව දැනුම් දෙයි
රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් හෘද සැත්කමකට භාජනය…
කෙහෙළිය රඹුක්වැල්ලගේ මුළු පවුලටම එරෙහි නඩුව සැප්තැම්බර් 09 කැදවයි
රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් හෝ දූෂණ…