කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) දින ඒකක 704.88 කින් ඉහළ…
Author: iri news
දඩ ඔන්ලයින් ගෙවීමේ පහසුකම ලබා දෙන්න නියමු ව්‍යාපෘතිය GovPay ඔස්සේ අරඹයි
රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු…
චාමර බැංකුවලින් ගිණුම් ඉවත් කළේ ආණ්ඩුවේ චක්‍රලේඛයකට අනුවයි – රනිල් කියයි
චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ…
තීරූ බදු නිසා ඇපල් ෆෝන් මිල තුන් ගුණයකින් ඉහළට
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු යටතේ අයිෆෝන් එකක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසනවා.…
34 වසරකට පසුව යාපනය – පලාලි මාර්ගය විවෘත කරයි
පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් – පලාලි මාර්ගය අද (10) උදෑසන…
ඇමරිකානු ජනපති ට්‍රම්ප් හමුවීමට ජනපති අනුරගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක්
තීරූ බදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡාවලදී අනුර කුමාර දිසානයක සහ ඩොනල්ඩ් ට්රම්ප් අතර…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වැඩ අරඹයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක්…
දේශබන්දු තෙන්නකෝන් අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි
වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද…
දේශපාලනයෙන් ඉහළට ගිය ලංගම රියැදුරන්, කොන්දොස්තරවරුන් යළි බස්වලටම යවයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර හා රියැදුරන් ලෙස සේවයට බැඳුණු ඇතැම් පුද්ගලයන් පසුගිය පාලන කාලවලදී නුසුදුසු…
ආයතනවල සේවකයන්ට නොමිලේ දෙන කෑමට පැනවූ බදු ඉවත් කරයි
ආයතනවලට සේවකයන් ප්‍රවාහනයේදී සහ නොමිලයේ ආහාර දීමේදී පනවන ලද බද්ද ඉවත් කරන බව මුදල් ක්‍රම සම්පාදන…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද ට්‍රම්ප් අත්හිටුවයි
වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…
මේ වෙලාවේ ඕන ට්‍රම්ප්ට ටෙලිෆෝනයෙන් කතා කරන්න පුළුවන් නායකයන් – ලක්ෂ්මන් කිරිඇල්ල
ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට…