තීරූ බදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡාවලදී අනුර කුමාර දිසානයක සහ ඩොනල්ඩ් ට්රම්ප් අතර හමුවක් ලබා ගැනීමට සදහා වූ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල සිරිවර්ධන මහතා කියා සිටී.
ඉතා ඉක්මන් හමුවක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා ඇමරිකානු පාර්ශ්වයෙන්ද ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනූව මෙම හමුවට ඇමරිකානු බළධාරීන් යහපත් ප්‍රතිචාරයක් ලබා දුන් අතර එය ඉදිරියේදී සිදුවීමට නියමිතයි.