සිංහල අලුත් අවුරුද්ද දිනය ආසන්න වන විට පවතින එළවලු මිල තවදුරටත් අඩුවන ඇතැයි එළවලු සැපයුම්කරුවන් විශ්වාසය…
Author: iri news
මාලිමාව අවුරුදු 10ක් බලයේ ඉන්නවා,අපිට දැන් මේක පෙරලන්න බෑ – ආශූ මාරසිංහ
ජනාධිපතිවරණයයි,මහා මැතිවරණයේදියි විශාල පරාජයක් ලබල ආණ්ඩුවේ පලවෙනි අවුරුද්ද ගෙවෙන්නත් ඉස්සල්ල ගමේ බලය අපට දෙන්න කියල අපිවත්…
පොලිස්පති ධුරයෙන් දැන් ඉල්ලා අස්වීම සුදුසුයි – හිතවතුන් දේශබන්දුට දැනුම් දෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි. ඒ ඔහුට එරෙහිව…
කාටවත් මඩ ගහන්න එපා – නාමල් සිය අපේක්ෂකයින්ට දැනුම් දෙයි
මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා…
නිත්‍යානූකූල නොවන වත්කම් පවරාගන්න පනත අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට
නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව…
හිටපු ඇමති ටිරාන් අලස් CIDයට පැමිණෙයි
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.…
සිව්වන වරටත් ශම්මි සිල්වා ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය ජය ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද…
අලුත් අවුරුද්දට පෙර ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබේ. ලෝක වෙළඳ පොළේ බොරතෙල්…
දොස්තර කුඩු ගහද්දී මාට්ටු වෙයි
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු…
මොන ගිවිසුම තිබුණත් අපේ ගානට එනතුරු අදානි බලාගාරය බෑ – ජනපති කියයි
මොන ගිවිසුම ගහලා තිබුණත් තම රජය කියන ගානට එනතුරු සුලං විදුලි බලාගාරයේ ඉදි නොකරන බව ජනාධිපති…
අවුරුදු 76කට පසු රුපියලක්වත් හොරකම් නොකරන රජයක් අපි හැදුවා – ජනපති අනුර
ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් සේවාව ඒකාබද්ධ කර යම් කාල සටහනකට සුව පහසු හොඳ ප්‍රවාහන සේවාවක්…
ජනාධිපති අරමුදලට විද්ද අය ගැන පියවර ගන්න CID විමර්ශන අරඹයි
ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමට රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් උපදෙස් ලබාදී…