පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) සතිෂ් ගමගේ මහතා අද (අගෝස්තු 14) අල්ලස්…
Author: iri news
අටලෝ දහම මට හුරුයි,පොලිසියේ පෞඩත්වය යළි ගේනවා – නව පොලිස්පති වැඩ අරඹමින් කියයි
නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ…
සජිත්ගේ මොනරාගල රැස්වීම මාධ්‍යයට තහනම්
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) මොනරාගල පැවති රැස්වීමක් ආවරණය කිරීමට ගිය…
රාජගිරිය වාහන තදබදය අඩු කරන්න ද්විත්ව මංතීරු සහිත පාලමේ වැඩ වේගවත් කරයි
රාජගිරිය මංසන්ධියේ දෛනිකව පවත්නා අධික රථවාහන තදබදය අවම කිරීමට සැලසුම් කරමින් කොළොන්නාව ඇළ මාර්ගය හරහා රුපියල්…
ග්‍රාමීය බස් සේවා ලාභ නොලැබුවත් ජනතාවට උපරිම සේවයක් දෙන්න සැලසුම් හදන්න,වියදම් රජයෙන් – ජනපති උපදෙස් දෙයි
ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනය ලාභ නොලබන කටයුත්තක් වුවත්, එම බරපැන රජය දරමින් ජනතාවට උපරිම සේවයක්…
මහින්ද කියන්නේ පිළිම නෙළිය යුතු වීරයෙක් – දිලිත් ජයවීර
හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමේ මූලික අරමුණ යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හෑල්ලුවට ලක්කිරීම බව සර්වජන…
පොලිස්පතිට සෘජුව ප්‍රශ්න,ගැටළු කියන්න වට්ස්ඇප් අංකයක් හදුන්වා දෙයි
ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබෙනවා.…
සුප්‍රීම් සැට් ගැන අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිළධාරීන්ට එරෙහිව විමර්ශන අරඹයි
ආන්දෝලනාත්මක සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට නිවැරදි නොවන තොරතුරු ලබා දුන් නිළධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර…
අහන දේට උත්තර දෙන්න බැරි නම් රැස්වීම්වලට එන්න එපා – අගමැතිනිය නිළධාරීන්ට තදින් කියයි
රජයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට සහභාගී වන රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි තොරතුරු දැනගෙන සූදානමින් පැමිණෙන…
නාමල්ට සම්බන්ධ ගිණුම් දෙකක් ගැන වැඩිදුර විමර්ශනය කරන බව FCIDය අධිකරණයට දැනුම් දෙයි
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ අද (2025 අගෝස්තු 13) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
දුර ගමන් බස්වල අනතුරු අඩු කරන්න AI කැමරා සවි කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹයි
Pilot project to install AI cameras on long-distance buses begins to reduce accidents
පිල්ලෙයාන්ට එරෙහිව සාක්ෂි දෙන්න අසාද් මවුලානා ළගදීම ලංකාවට එනවා – ඇමති බිමල් රත්නායක කියයි
පිල්ලෙයාන්ට එරෙහිව සාක්ෂි ලබා දීම සදහා ඉතාම නුදුරු දිනයක දී අසාද් මවුලානා දිවයිනට පැමිණීමට නියමිත බව…