පිල්ලෙයාන්ට එරෙහිව සාක්ෂි ලබා දීම සදහා ඉතාම නුදුරු දිනයක දී අසාද් මවුලානා දිවයිනට පැමිණීමට නියමිත බව…
Author: iri news
අරුවක්කාලුවේ ඉල්මනයිට් ජාවාරමට හිටපු ඇමති චාමර සම්පත්ගේ සෘජු සහාය ලැබී ඇති බව හෙළි වෙයි
අරුවක්කාඩු ඉල්මනයිට් සේදිමේ ස්ථානය කිසිම බයක් නැතිව නීත්‍යනුකූල අවසරයක් පවා නොමැති වටපිටාවක පවත්වාගෙන ගොස් ඇත්තේ හිටපු…
වියට්නාමයේ මහා පරිමාණ ආයෝජන ලංකාවට – ජනපති අනුර සමග සාකච්ඡා සාර්ථකයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ…
රාජිත අත්අඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නිකුත් කරයි
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන…
ජනාධිපති වරප්‍රසාද යළි ඉල්ලන් නඩුවට මම නෑ – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියයි
ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කිසිවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ…
ලංකාවේ නිෂ්පාදනාගාරවල විෂ මත්පැන් හදයි – නිතීමය පියවර ගන්න දැනුම් දෙයි
ස්කාගාර, ධාන්‍ය මත්පැන් සහ රා බෝතල් කිරීමේ නිෂ්පාදනාගාරවල මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ අනුමත නොකළ ද්‍රව්‍ය යොදාගනිමින්…
ප්‍රියන්ත වීරසූරිය නව පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට අනුමැතිය
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනපතිගේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව…
රාජ්‍ය සේවයට 62,000ක් කඩිනමින් බඳවා ගන්න කැබිනට් අනුමැතිය
වත්මන් ආණ්ඩුව සුන්බුන් ගොඩක එකතුවක් බවත්, ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා පැවසීය. ජාතික…
වනාතමුල්ලට පොලිසියක් සහ STF කදවුරක් පිහිටුවීමට තීරණය කරයි
වනාතමුල්ල ආශ්‍රිතව දිගින් දිගටම මෑතකදී වෙඩි තැබීම් සහ විවිධ අපරාධ සිදුවීමත් මත්ද්‍රව්‍ය ජාවාරම විශාල ලෙස මෙම…
රෝහිත රාජපක්ෂ සම්මුඛ පරීක්ෂණයකින් අප ආයතනයට බදවාගත් සේවකයෙකු පමණි – සුප්‍රීම් සැට් ආයතනය කියයි
තම සමාගම විසින් අභ්‍යාවකාශගතකරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන්, සුප්‍රීම් සැට් ආයතනය තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.…
වසර 32කට පසුව ජාතික තරුණ සම්මේලනය අද ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන්
Youth Club ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ…
ලංකාවේ කංසා වගාවට විදේශ ආයෝජකයන් හත් දෙනෙකුට අවසර
ශ්‍රී ලංකාව තුළ කංසා වගා කිරීම සඳහා විදේශීය ආයෝජකයින් හත් දෙනෙකුට අවසර ලබා දී තිබෙනවා. මෙය…