ක්‍රිකට් ක්‍රීඩකයින් බදු ගෙවා රටේ නිතීයට අවනත විය යුතුයි – කුමාර ධර්මසේන

ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව…

කොළඹට වසන්තය ගේන්න මගේ පක්ෂයට බලය දෙන්න – පාඨලී චම්පික ඉල්ලයි

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත්…

සැඟව සිටි කාලයේ සිදුවීම් අමතක බවට දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්

අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී සැඟව සිටි කාලය තුළ සිදු වූ ඇතැම්…

මීළඟ පොලිස්පති පුටුව කාටද? නියෝජ්‍ය පොලිස්පතිලා 07 දෙනෙක් අතර සීතල යුද්ධයක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමඟම එම ධූරය සඳහා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්…

ජාතික තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කරයි

තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිවූ කරුණුවලට අනුව එම…

මෙරට ප්‍රථම පෞද්ගලික ගුවන් සේවය ආරම්භ කරයි

මෙරට පළමු පෞද්ගලික හිමිකාරිත්වය සහිත ගුවන් සේවය එළැඹෙන 4 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.…

බාල බෙහෙත් ගේන්න කිව්වේ කෙහෙළිය – සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන් කෝප් කමිටුවේදී කියයි

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්…

ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට මහින්ද රජය ගත් තිරණය අනුමත කරන්නේ නෑ – නාමල් කියයි

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන…

යෝගට් කන්න දෙන කඩදාසි හැන්ද ඉවතට,ලී හැන්දක් දෙන්න මිල්කෝ සමාගම තීරණය කරයි

යෝගට් සමග ලබාදෙන කාඩ් බෝඩ් හැන්ද කුඩා දරුවන් වැඩි වේලාවක් මුව තුළ තබා ගැනීම නිසා එය…

අනුර ජනාධිපති වූ පසු ගම අමතක කරලා – විපක්ෂ නායක සජිත් කියයි

නිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු නිර්ධන පන්තිය අමතක කර ඇතැයි විපක්ෂ…

සාධාරණ මිලට හොඳම කෑම කන්න රජයෙන් ආපනශාලා දාන්න යයි

ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත…

දේශබන්දු පොලිස්පති කාලේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තා – සමන් රත්නප්‍රිය

දේශබන්දු තෙන්නකෝන් ධෛර්යවන්ත දක්ෂ නිළධාරියෙක-ු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙක-ු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුද…