හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ඇමැතිවරයෙක් ද වන දයා ගමගේ මහතා රුපියල් මිලියන 225ක මුදලක් ලබා ගැනීම…
Author: iri news
කැබිනට් අනුමැතියෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයෙන් වහාම ඉවත් කරයි
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට්…
මාලිමාවේ ප්‍රගතශිලි මන්ත්‍රීවරු සමග ආණ්ඩුවක් පිහිටුවන්න සජිත් සූදානම් – සජබය කියයි
ජාතික ජන බලවේගයේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට සජිත් සූදානම් බවට සමගි ජන බලවේගයේ…
හරිනි අගමැතිකමින් ඉවත් කර බිමල්ව පත් කරන්න ජවිපෙ උත්සාහ කරනවා – ගම්මන්පිල
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයක් යළි නිවැරදි කළ හැක්කේ එතුමියට හෝ ජනාධිපතිවරයාට…
හිටපු ජනාධිපති වරප්‍රසාද අහෝසි කරන පනතට එරෙහිව පොහොට්ටුව ශ්‍රේෂ්ඨාධිකරණයට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින්…
වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතරින් ලංකාව තෙවන තැනට
ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර…
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ලබාගත් මැති ඇමති දරු මුණුපුරන්ගෙන් ඒ මුදල් යළි අයකර ගැනීමට පියවර ගන්න යයි
විදේශ රටවල අධ්‍යාපනය ලැබීම සඳහා ජනාධිපති අරමුදලින් ලබාගත් මුදල්, හිටපු මැති ඇමතිවරුන්ගේ දූ දරුවන් සහ ඥාතීන්ගෙන්…
දුම්රිය ටිකට් මාෆියාව සාර්ථකව අවසන් කරයි
රජය විසින් ක්‍රියාත්මක කරන ලද නව ක්‍රමවේදය හේතුවෙන් දුම්රිය ටිකට් පත් ව්‍යාජ ලෙස අලෙවි කිරීමේ ජාවාරම…
අලි අනතුරු අවම කිරීමට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන කැමරා පද්ධති සවි කිරීම අරඹයි
දුම්රියේ ගැටීමෙන් සිදුවන වන අලි අනතුරු වැලැක්වීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන කැමරා පද්ධතියක් ශ්‍රී ලංකා…
හිටපු මැති ඇමති පිරිසක් රටින් පලා යයි – අල්ලස් කොමිසම ඉන්ටපෝල් වරෙන්තු ගන්න යයි
දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන මගහරිමින් විදෙස් රටවලට පලා ගොස්…
වසර 32කට පසුව ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට තීරණය කරයි
වසර 32කට පසු මෙරට තුළ ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු…
ඉල්ලුම ඉහළට – තවත් රටවල් රැසක් ලංකාවෙන් නොමිලේ වීසා ඉල්ලයි
සංචාරකයන් ලෙස පැමිණෙන සිය රටවැසියන්ට ද වීසා ගාස්තු රහිතව ප්‍රවේශ වීමේ පහසුකම ලබා දෙන ලෙස තවත්…