වෘත්තීය සමිති වල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම කර තිබියෙදී…
Author: iri news
නොසිතූ ලෙස සිදු වූ දරුණු අනතුරකින් කැළණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මිය යයි
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි…
බියර් කන්ටේනරයක් පෙරලෙයි – ජනතාව බෝතල් එකතු කරන්න පොරකයි
බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අනතුරට ලක්වී තිබේ. හයිලෙවල් මාර්ගයේ ගැටහත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව…
දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ් කරයි
අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය දක්වා…
ආරක්ෂාව මදි කියා මහින්ද දැමූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ…
දේශබන්දුගේ නිවසින් සොයා ගත් මත්පැන් බෝතල් ගණන 1090 දක්වා ඉහළට
අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්…
දේශබන්දු බාර වී ඇත්තේ දේපල රාජසන්තක කිරීමට අධිකරණ නියෝගය ගන්න ගිය අවස්ථාවේදී බව හෙළි වෙයි
දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වී තිබෙන්නේ ඔහුගේ දේපළ රාජසන්තක කිරිමට අදාල නියෝගයක් ගැනීමට සී.අයි.ඩී. ය මාතර…
රැකියා දෙන්න නිසි ක්‍රමවේදයක් තියෙනවා,උස ද ? කොටද ? බලන්නේ නෑ – අගමැතිනිය කියයි
රැකියා ලබා දීමේ නිසි ක්‍රමවේදයක් රජයට තිබෙන බවත්, පැවති රජයන් මෙන් උසද කොටද යන්න සලකා රැකියා…
දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥවරු 50කට ආසන්න සංඛ්‍යාවක් කොළඹින් මාතරට
අනිවාර්‍යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී…
දේශබන්දු තෙන්නකෝන් මාතර උසාවියට බාර වෙයි
දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණය හමුවේ පෙනී සිටිම සදහා පැමිණ සිටින බව පොලිසිය කියයි.
නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනපති පොලීසියටම කියා දෙයි
කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට, ජනාධිපති අනුර…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බදු ගහයි – ක්‍රීඩකයෝ උසාවි යයි
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය…