නාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික…
Author: iri news
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන…
අතහැර දැමූ රජයේ ගොඩනැගිලි සරසවි නේවාසිකාගාරවලට යොදා ගැනීමට තීරණය කරයි
විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගැටලුව විසඳා ගැනීම සඳහා අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලි යොදා ගැනීමට තිරණය කර තිබේ.…
අරගලයට පහර දුන්නේ මහින්ද කිව්ව නිසා, මාව අත්අඩංගුවට ගන්න එපා – දේශබන්දු අධිකරණයට දැනුම් දෙයි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව “අරගලයට පහර දීම” සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට අදාළව අපේක්ෂිත…
පිඟා ඔයේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න නැත්නම් අකුරණ ජනතාව ගංවතුර සමග ජීවත් වෙන්න – ඇමති ලාල්කාන්ත දැනුම් දෙයි
අකුරණ නගරයට ගංවතුර ඇතිකරන පිඟා ඔයේ ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ඩෝසර් කර හෝ ඉවත් කරන ලෙසත්…
සුනාමි රළ ජපානයට ඇතුළත් වෙයි – ලක්ෂ 09ක් ඉවත් කරයි
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව විදෙස්…
ටිකට් නැතුව කෝච්චියේ ගිය 40ක් බම්බලපිටියේදී මාට්ටු – 91200ක දඩ එතනදීම අයකර ගනියි
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඊයේ (29) පෙරවරුවේ පැය තුනක කාලයක් තුළ සිදු කළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවක දී කිසිදු…
විල්පත්තු රක්ෂිතයේ ඉස්සන් ගොවිපොළක් හදන්න ඉඩම් දුන් පවිත්‍රාගේ ගැසට් පත්‍රය ඉවතට
විල්පත්තු ප්‍රදේශය ආශ්‍රිතව ඇති වෙඩිතලතිව් රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර 168ක්, ඉස්සන් ගොවිපොළක් ඇති කිරීම සඳහා නිදහස් කරමින්…
ශ්‍රි ලංකාව 2025 වසරේ සංචාරය කිරීමට ලොව සුන්දරම දූපත බවට පත් වෙයි
ලෝ පූජිත බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය වාර්තා කරයි. ලෝ ප්‍රකට ට්‍රැවල් වෙබ් අඩවියක් වන “බිග්…
ඊළග ජනාධිපති නාමල් කියලා තානාපතිලත් කියනවා – ජොන්ස්ටන් කියයි
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සියලු බුද්ධි තොරතුරු වාර්තා මගින් නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන…
දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන්සේවයට හිමි සම්මානය ශ්‍රි ලංකන් දිනා ගනියි
දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට “International Tourism Conclave and Travel Awards ”…
2024/ 2025 සාමාන්‍ය පෙළ ලියූ සිසුන් උසස් පෙළ වෘත්තීය විෂය මාලාවට ලියාපදිංචි කර ගනියි
වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට කැමැත්ත දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඒ සදහා අයදුම්පත් කැදවා තිබේ. මේ…