වාහන ගේන්න ඩොලර් මිලියන 1200ක් වැය කරලත් ඩොලරය ස්ථාවර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා…
Author: iri news
මාසික ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු කරයි
මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ. ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින…
නඩු කටයුතු වේගවත් කරනවා – නව අගවිනිසුරු ප්‍රිතී පද්මන් සුරසේන කියයි
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ…
පොලීසියට කාන්තාවන් 1000ක් බඳවා ගැනීමට තීරණය කරයි
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආනන්ද…
අධිවේගී මාර්ගයේ වේගය 100ට වැඩි වුනොත් එතැන් සිට පැනවීමට තීරණය කරයි
අධිවේගයේ අධිවේගෙන් ගියොත්; වේගය පැයට කිලෝ මීටර්”100-120 ත් අතර දඩය රුපියල් 3000 /=,120-130 ත් අතර දඩය…
හෙට සිට ඔන්ලයින් ඔස්සේ ඉඩම් සිතියම් ලබා ගැනීමේ පහසුකම ලබා දෙයි
මාර්ගගත (Online) ක්‍රමයට හෙට (01 වැනිදා) සිට ඉඩම් සිතියම් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇතැයි මැනුම්පති වයි.ජී.…
රට පුරා ධාරිතාව ඉක්මවා වැලි ප්‍රවාහනය තහනම් කරයි
දිවයින පුරා වැලි ප්‍රවාහනය කිරීමේදී ධාරිතාව ඉක්මවා ලොරිවලින් වැලි ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ…
අගෝස්තු පළමුවනදා සිට පේරාදෙණිය උමං මාර්ගය භාවිත කිරීම අනිවාර්ය කරයි
පේරාදෙණිය රෝහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ඉදි කර ඇති උමං මාර්ගය භාවිතා කිරීම අගෝස්තු මාසයේ පළමු වනදා …
නීති කඩා ලංකාවට ගෙන්වූ වාහන ආපසු හරවා යවයි
පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අැති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි භාණ්ඩාගාර…
ආසන පටි නිතීය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි
ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා…
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක සංචාරක වීසා ලබා දීමට තීරණය කරයි
නාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික…
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන…