මහි­යං­ග­ණයේ පිහිටි ලංකාවේ විශාලතම ටයිල් කර්මාන්ත ශාලා­වට යළි පණ දෙයි

මහි­යං­ග­ණය නගර සීමාවේ පිහිටි ශ්‍රී ලංකාවේ දැවැ­න්තම උළු කර්මාන්ත ශාලාව, රාජ්‍ය-පෞද්ග­ලික ආයෝ­ජ­න­යක් මඟින් නැවත කාර්ය­ක්ෂම කර්මාන්ත…

ගම්පොල නගර සභාවේ පොහොට්ටු නාගරික මන්ත්‍රී ගංජා විකුණමින් සිටිය දී අල්ලයි

ගම්පොල නගර සභාවේ පොහොට්ටු පක්ෂ නාගරික මන්ත්‍රී සුරේශ් ඉන්දික කුමාර යන අය ගංජා විකුණමින් සිටිය දී…

සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ – කාදිනල් හිමි

සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්…

ප්‍රිතී පද්මන් සූරසේන අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා…

ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 13 ඉක්මවා යයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ.…

නඩත්තු වියදම් ඉහළයි – වී එයිට් තුනක් ඇතුළුව අගමැති කාර්යාලයේ තවත් සුඛෝපභෝගී වාහන පහක් වෙන්දේසි කිරීමට තීන්දු කරයි

වී එයිට් තුනක් ඇතුළුව තවත් සුඛෝපභෝගී මෝටර් රථ පහක් වෙන්දසි කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සූදානම් වේ.  නඩත්තු…

ආයෝජකයන් දැන් දේශපාලකයන්ට අල්ලස් දෙන්න ඕන නෑ – ඇමති විජිත හේරත්

වත්මන් ආණ්ඩුව යටතේ අල්ලස් වංචා දූෂණ සඳහා තිත තබා ඇති බැවින් මෙරට ආයෝජනය සඳහා විදෙස් ආයෝජකයන්ට…

ජුනි මාසයේ මෙරට ඇගළුම් අපනයනය 5%කින් ඉහළට යයි

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී…

මීළග මහ මැතිවරණයට දේශබන්දු තෙන්නකෝන් කුරුණෑගලින් එයි

සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බව සති…

දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමට පොහොට්ටුව විරුද්ධ වෙයි

වැඩ තහනමකට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන්, එම ධූරයෙන් නෙරපීම සදහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම එළැඹෙන අගෝස්තු…

කළු සල්ලි ජාවාරමෙන් ලංකාව ලෝකයේ 80 වැනි තැනට එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කළු සල්ලි සුදු කරන රටවල් සම්බන්ධයෙන් කරන ලද ශ්‍රේණිගත කිරීමේදී ලංකාව 80…

කෝටි 500ක දැවැන්ත මුදලක් අවභාවිත කරලා – පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් අත්අඩංගුවට ගන්න ගන්න යයි

රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කිරීමට අදාළව පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත…