කිරිබත්ගොඩ නගරයේ රුපියල් කෝටි 2 ක් වටිනා ඉඩමක් කූට ලේඛන සකස් කර අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව…
Author: iri news
පොල් තෙල් සදහා ප්‍රමිතියක් එයි – ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණක් අලෙවියට අවසර
නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල් තෙල් පමණක් අලෙවිය සඳහා ඉදිරියේදී අවසර ලබාදිමට තීරණය කර ඇති…
සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමුවරට ඒකක 19,500 සීමාව ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික සන්ධිස්ථානයක් තබමින් අද (28) ගනුදෙනු අවසාන වන විට…
පුද්ගලයෙකු පැහැර ගෙන ඝාතනය කළ සිද්ධියේ විමර්ෂණවලට හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු නාවික…
2025 පළමු මාස හයේ අපනයන ආදායම ඩොලර් බිලියන 8.3 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු…
හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්, පා.ම නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු…
බොරැල්ලේ මාරක අනතුර – දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිටි බව හෙළිවෙයි
අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය…
අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කිරීමට තීරණය කරයි
වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කරන බව, වනජීවී දෙපාර්තමේන්තුව…
මහින්දානන්ද,නලීන්,එස්.එම් රංජිත් රදවා සිටින බන්ධනාගාර කොටසෙන් දුරකථන 06ක් හමු වෙයි
වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුව යන නමින් හදුන්වන, හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු සහ එස්.එම් රන්ජිත්…
බස්නාහිර පළාතට සහ අධිවේගයට අද සිට ඔන්ලයින් හරහා දඩ ගෙවීම ක්‍රියාත්මක කරයි
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය…
පාර කොන්ක්‍රිට් කර පැය කීපයකින් එය විනාශ කරලා – මාලිමාවේ සභාපති කියයි
මිනුවන්ගොඩ වීදියවත්ත දොලාගත ප්‍රදේශයේ පිහිටි බාඳුරාවත්ත පාර කොන්ක්‍රීට් අතුරා සකස් කර පැය කිහිපයක් තුළදී කිසියම් පිරිසක්…
සල්ලි නැතුව චෙක් දුන්නොත් හිර දඬුවම් විඳින්න වෙන නීතියක් ගෙන එයි
බැංකුවේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කරන පුද්ගලයන් දඩයකට සහ වසර දෙකකට නොවැඩි සිර දඬුවමකට යටත්…