වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි ආකාරයේ ඉලෙක්ට්‍රොනික්…
Author: iri news
මෙරට තරුණ – තරුණියන් විවාහ වීම වේගයෙන් පහළට
විවාහ වීමේ ප්‍රවණතාව ගෙවුණු වසර 05 තුළ පහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව…
පොලිස්පති දේශබන්දු යටතේ අපරාධ කල්ලියක් – උසාවියේදී අනාරවණය වෙයි
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට…
රිලවෙක් ඇල්ලුවොත් 500ක්,1000ක් දෙමු – සජබ මන්ත්‍රී සුජිත් සංජය කියයි
අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි…
පවුල පිටින්ම සංචාරය කළ හැකි රටවල් අතර ශ්‍රි ලංකාවට පළමු තැන
ශ්‍රී ලංකාව 2025 වසරේ ලෝකයේ ඉහළ පවුල සමග සංචාරය කල හැකි ගමනාන්තය ලෙස ප්‍රමුඛ සුඛෝපභෝගී සංචාරක…
පෙර තීරණ අනුව කරනවා නම් අපි එනවා – අදානි රජයට දන්වයි
ශ්‍රී ලංකා රජය විසින් මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතින් අනුව කටයුතු කිරීමට කැමතිනම්…
දේශබන්දු සොයා සාගලගේ නිවස පීරයි
විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
සැකකරු අත්අඩංගුවට ගත්තත් වෛද්‍ය වර්ජනය හෙට දක්වා දියත් කරයි
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13)…
මෙරට පළමු පාවෙන හෝටලය ඉදිකරන්න නෙදර්ලන්ත ආයෝජකයෙක් ලංකාවට එයි
ශ්‍රී ලංකාවේ පළමු වරට, නෙදර්ලන්තයේ ආයෝජකයෙකු වන පීටර් වැන් ටිල්බර්ග්, ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ සමූහයක් සමඟ එක්ව,…
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි – චීවරධාරියෙක් ලෙසත් ඉදලා
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට…
මහින්දගේ නිවස අලුත්වැඩියාවට යෙදවූ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස යෝෂිත තම මිත්‍රයෙක් ගත් බව හෙළි වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිතා කරන විජේරාම නිල නිවස සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද වෙළද පොළට නිකුත්ව…
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි
අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගල්නෑව පොලිසිය විසින්.