ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ…
Author: iri news
අභ්‍යවකාශ රොකට් ගුවන්ගත කරන පථයක් හම්බන්තොට හදන්න ජපානය සහ ඉන්දියාව සූදානම් වෙයි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7 ක් වැය කොට රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace pad)…
CIDය අල්ලන්න හදද්දි හිටපු ඇමති ප්‍රසන්න රණවීරත් හැංගෙයි
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කොට වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී…
බටලන්ද වාර්තාව සභාගත කර රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි – දුමින්ද නාගමුව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතු බව ජන…
ගානත් අඩු 25%ක් සැර කාලේ බෝතල් ළඟදීම වෙළදපොලට
අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන්වලින් වාර්ෂිකව රුපියල් කෝටි…
මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.095 දක්වා ඉහළ යයි
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත්…
රනිල්ගෙන් ප්‍රශ්න කල විදියට වෙන රටවල නායකයින්ගෙනුත් ප්‍රශ්න කරනවද – අලි සබ්‍රි අහයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා නාලිකාවේ මෙහෙදි හසන් කළ සම්මුඛ සාකච්ඡාව පිළිබදව හිටපු…
ජනෙලේ ගිනිගත්තටත් හිටපු ඇමතිලා ගෙවල් අරන් – ලැයිස්තුව එළියට
අරගලයෙන් විනාශ වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට ලබාදුන් නිවාස 76න් නිවාස 26ක් ඔවුන් ලබාගෙන ඇති බව නිවාස…
මෙවර පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය හිමි වෙයි
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද්…
ඉදිරියේදී ලංගම සහ දුම්රිය සේවයට කාන්තාවන් බදවා ගැනීමට තීරණය කරයි
ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.…
ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සාර්ථකව අත්සන් තබයි
ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම්…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව BBC මාධ්‍යවේදිනිය අන්තර්ජාලයට මුදා හරියි
Al Jazeera රූපවාහිනී සංවාදයේදී Frances Harrison හිටපු BBC මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව,…