ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තා රියැදුරු කොන්දොස්තර තනතුරු 50 ක් ඇතුළු රියැදුරු කොන්දොස්තරවරුන් 750 ක් බඳවා…
Author: iri news
ඉතිහාසය විසින් මගේ පියා නිදොස්කොට නිදහස් කරනු ඇත – චතුර සේනාරත්න
ඉතිහාසය විසින් සිය පියා නිදොස්කොට නිදහස් කරනු ඇතැයි, හිටපු ධීවර කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර…
පාසල් දැරිවියන් ගැබ් ගැනීම සීඝ්‍රයෙන් ඉහළට යයි
මෑත කාලීනව පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව කාන්තා සහ ළමා…
චමින්ද්‍රාණි කිරිඇල්ලට නිකුත් කළ අක්කර 43 පනතට අනුකූල නෑ – කෝප් කමිටුව හෙළි කරයි
ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට…
තීරු බද්ද තවත් අඩු කර ගන්න අඛණ්ඩව ඇමරිකාව සමග සාකච්ඡා කිරිමට තීන්දු කරයි
ඇමෙරිකාව “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කරවා ගැනීම…
හිටපු මන්ත්‍රීලාගේ නෝනලා 174 කටත් ’’පැන්ෂන්’’ ගෙවන බව හෙළි වෙයි
හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනකු සහ දරුවන් හත් දෙනෙකු වෙනුවෙන්ද කාලයක සිට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග…
ලංකාවට එන විදේශිකයින්ට ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කරයි
මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය…
රාත්‍රි කාලයේ මුදල් ගෙවා විදුලි අලෝක ධාරා මැද ආරුක්කු 09 පාලම බලන්න සූදානම් කරයි
ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව…
ස්ලිට් වංචාව ඉතා සූක්ෂ්මව කරලා – වංචාවේ වර්තමාන වටිනාකම බිලියන 50ක් හිටපු ඇමති විජේදාස කියයි
මාලබේ උසස් තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනය පවරා ගැනීමේ වංචාවේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 50000 ඉක්මවන…
ලිපිනයක් නැති වතු කම්කරුවන්ට රජයෙන් ස්ථීර ලිපින – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
මෙතෙක් ලිපිනයක් රහිතව සිටි වතු කම්කරුවන් පිරිසක් සඳහා ස්ථීර ලිපින ලබා දීමට රජය කටයුතු කර ඇති…
කෝටි 47 ලොතරැයි ජයග්‍රාහකයාට තමාට හිමි චෙක්පත ලබා දෙයි
ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ කෝටි 47 ජය මල්ල (ලක්ෂ 474 ) දිනූ…
මම නීතියට පිටින් වැඩ කළේ නෑ – සජිත් ප්‍රේමදාස කියයි
තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ…