Al Jazeera රූපවාහිනී සංවාදයේදී Frances Harrison හිටපු BBC මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව,…
Author: iri news
ෆෙරාරි ලයිෂන් තියෙනවා කිව්වා කෙනා බ්ලාස්ට් වෙලා – බිමල් පාර්ලිමේන්තුවේදී කියයි
ෆෙරාරි වාහන පැදවීමට බලපත්‍රයක් ඇති බව කියා සිටි පුද්ගලයා අල් ජසීරා නාලිකාවේදී මාරක රිය අනතුරකට ලක්ව…
විදේශිය කාන්තාවකගෙන් අල්ලස් ගන්න හැදූ පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට
ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව තිබූ…
දේශබන්දුගේ වැටුප ඇතුළු සියළු වරප්‍රසාද ඉවත් කරයි
සැගවී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනටත් භුක්තිවිදින, නිල නිවස, නිල මෝටර් රථය, වැටුප, අට දෙනෙකු-ගෙන්…
මොළය මියගිය තරුණ මවගේ අවයවවලින් තවත් දෙදෙනෙකුට ජීවිතය ලබා දෙයි
මොළය මියගිය කාන්තාවකගේ නීරෝගි අවයව ලබා ගැනීමට ක්ෂණිකව ඥාතීන් දැක්වූ කැමැත්ත අනුව සාර්ථක සැත්කමකින් මරණයේ අබියස…
චාමර සම්පත් පත් කළ සභාපති ජනාධිපති ඡන්දයට කලින් දවසේ කෝටි 25ක මැණික් මල්ල පන්නයි
නිසි පරිදි බදු නොගෙවීම නිසා 2024 වසරේදී අධිකරණ නියෝගයක් මත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි භාරයට පත්…
මම දන්නවා පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා – ඥානසාර හිමි කියයි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා…
රනිල්ට ආපහු පාර්ලිමේන්තුව එන්න අපි කිව්වේ නෑ – රජයේ වෛද්‍ය නිළධාරී සංගමය කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස තම සංගමය කිසිදු යෝජනාවක් නොකළ බව රජයේ…
අල්ජසීරා මාධ්‍යවේදීයා බටලන්ද වධකාගාරය ගැන ඇහුවම රනිල්ට තරහා යයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව නීතිය හමුවට රැගෙන යාම වැළැක්වූ බවට තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප…
ආණ්ඩුවේ හෙළුව නිරුවතින් ගිය තරුණයා හෙළි කරා – මිලින්ද රාජපක්ෂ
ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෝ සිටින රටක නිරුවතින් මෝටර් සයිකලයේ කොළඹ සිට නුවර යෑමට හැකි තත්ත්වයක් නිර්මාණයවී ඇති…
අසත්‍ය පුවත්පල කරන වෙබ් අඩවි නියාමනයට යනවා – මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි
අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී…
රාජිත පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙයි – මනාප ඡන්ද යළි ගනින්න කියා පෙත්සමක් දායි
ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර…