රජයේ වැඩවලට මහ සඟරුවනේ අනුශාසනා දිගටම ගන්නවා – ජනපති අනුර කියයි

රජයේ කටයුතු වලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර දී…

අරගලයට පසු මැති ඇමතිවරු ලබාගත් නීති විරෝධී වන්දි යළි අයකර ගන්නැයි ඉල්ලූ පෙත්සම කැඳවීමට දින දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධියෙන් පසුව…

ශාරුක් ඛාන්ගේ ශ්‍රි ලංකා සංචාරය අවලංගු කරයි

බොලිවුඩ් සිනමා සුපිරි තරු ෂාරුක් ඛාන්, “නොවැළැක්විය හැකි පෞද්ගලික හේතු” මත “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා”…

එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකා අපනයනවලින් සීයයට 70කට 0% තීරුබදු සහන දෙන්න යෝජනාවක්

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන නිෂ්පාදනවලින් 70% ත් 80% ත් අතර ප්‍රමාණයකට තීරුබදු නොමැතිව…

කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි – දයාසිරි ජයසේකර

කාදිනල් තුමා ආණ්ඩුවේ එක එක්කෙනාට කියා අමාත්‍යාංශ වල ලේකම්වරුන් පත් කරනවනම් රටට දෙවියන්ගේම පිහිට බව සමග…

නීතිවිරෝධීව මෙරටට සුඛෝපභෝගී යතුරුපැදි ගෙන්වූ සිද්ධියට හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට සුඛෝපභෝගී යතුරුපැදි ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු අත්අඩංගුවට ගත් බව…

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ පදක්කමේ සාමාජික මන්ත්‍රීට මරණ දඩුවම දෙයි

වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි මහතාට මරණ…

ලාංකික පුරවැසියන් ප්‍රභූ දේශපාලනය අවසන් කර ඇති බව සමීක්ෂණයකින් හෙළි වෙයි

දකුණු ආසියානු කලාපය තුළ දීර්ඝ කාලයක් තිස්සේ ආධිපත්‍යය දැරූ “ප්‍රභූ දේශපාලනය” “Dynastic politics” , ලාංකික පුරවැසියෝ…

SLIIT මුද­ල්ව­ලින් කැන­ඩාවේ-අමෙ­රි­කාවේ ඔස්ට්‍රේ­ලි­යාවේ ගෙවල් අරන් – කොල්ලකෑ සිය­ල්ලට නීති පිය­වර ගන්න යයි

මහ­පොළ අර­මු­ද­ලට අයිති දේපො­ළක් වන මාලබේ තොර­තුරු තාක්ෂණ ආය­ත­නය කොල්ලකෑ සියලු දෙනාට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන…

ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතුරුදහන් කිරීමේ නඩුවට ශානි අබේසේකර රජයේ සාක්ෂිකරුවෙකු කරයි

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන් ගිරි­තලේ හමුදා කඳ­වුරේ හිටපු අණ­දෙන නිල­ධාරී ඇතුළු යුද…

සංචාරක වීසා මත රටට පැමිණ ගණිකා මඩම්වල, ස්පාවල වැඩ කරන විදේශික කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළට

සංචාරක වීසා මත රට තුළට ඇතුළුවන විදේශීය ජාතික කාන්තාවන් සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස, ස්පා ආයතනවල නීති විරෝධී වෘත්තීන්වල…

ටෙමු,අලි එක්ස්ප්‍රස් සහ ඩිජිටල් බද්දේ අවුල ලිහන්න රජය කමිටුවක් පත් කරයි

විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක්…