පිටරටින් ආනයනය කරන සුදු සීනි මෙරට වෙළෙඳපොළේ අලෙවි කරන මිලටම දේශීයව නිෂ්පාදනය කරන සුදු සීනිද අලෙවි…
Author: iri news
නිතර නිතර පාරවල් කඩා කරන සංවර්ධනය වහා නතර කළ යුතුයි – අගමැති හරිනි අමරසූරිය දැනුම් දෙයි
මහා මාර්ග ඉදිකිරීමේදී සහ ජල නළ එළිමේදී වරින්වර මාර්ග කඩා දමා ජනතාව අපහසුතාවට පත්කිරීම සහ මුදල්…
මහනුවර ඇසළ උළෙලේ ආසනයක් 65,000 දක්වා ඉහළට – ඡාවාරමක් ඇරඹෙයි
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50000ත් 65000ත් අතර මුදලකට අළෙවි කිරීමේ ජාවාරම මේ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විෂයයන් ගණන 7 දක්වා පහළට
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 7ක් වනු ඇත.…
අවන්හල්වල රෑ වැඩ කිරීමට කාන්තාවන්ට නීතියෙන් ඇති බාධා ඉවත් කිරීමට රජය තීරණය කරයි
අවන්හල්වල රාත්‍රී කාලයේ කාන්තාවන්ට සේවය කිරීමට නීතියේ ඇති බාධා ඉවත් කිරීම අරමුණින් 1954 අංක 19 දරන…
18 හැවිරිදි තරුණයකු ඝාතනය කළ සිදුවීමට ජනක බණ්ඩාරට එරෙහිව නිතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
1999 වසරේ දී, මාතලේ ප්‍රදේශයේ දී, 18 වියැති තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ජනක බණ්ඩාර…
ඩොලර් මිලියන 15ක රසායනාගාරයක් ලංකාවේ හදන්න ඇමරිකාව සමග ගිවිසුම් අත්සන් කරයි
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ…
මගී තදබදය අඩු කරන්න බලවේග දුම්රිය කට්ටල 05ක් ගෙන්න කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 5ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. තදාසන්න ප්‍රදේශ…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මේ වසරේ සිට ඔන්ලයින් පාස්පෝට් ලබා දීමට කැබිනට් අනුමැතිය
විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මගින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම…
දඩ කොලය නොලියන්න 3000ක් අල්ලස් ගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. රද්දොළුගම ප්‍රදේශයේ…
නිෂ්පාදකයින් බිත්තරයක තොග මිල රුපියල් 2කින් පහළ දමයි
බිත්තර මිල රුපියල් දෙකකින් පහත හෙළීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පියවර ගෙන ඇත. 14 වැනිදා…
සුබ ගමන් භාතිය – භාතිය උදෑසන 8.55ට අවසන් ගමන් යයි
දින ගණනාවක් තිස්සේ ජිවීතය යදිමින් සිටි භාතිය ඇතු අද උදෑසන 8.55ට මෙලොව හැර ගොස් තිබේ.