සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත හැකි ඉක්මනින් යථා පරිදි ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දන්වන බව…
Author: iri news
1-6 ශ්‍රේණිවල විෂය නිර්දේශය පූර්ණ ලෙස වෙනස් කරයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු හා හය ශ්‍රේණිවල විෂය නිර්දේශ පමණක් පූර්ණ වෙනසකට ලක්කරන බව ජාතික…
ඉන්ධන බෙදා හැරීම අඩපණ කල බවට CID පැමිණිල්ලක්
ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු…
බොරු කීම වලක්වන්න නාමල්ගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්
මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය…
සංචාරක කර්මාන්තයෙන් ජනවාරි මාසයේ ඩොලර් මිලියන 400ක් හොයයි
ජනවාරියේ සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 400.7 ක් බව මහබැංකු- වාර්තා පවසයි. එය…
පින්නවල අලි ඇතුන්ගේ දම්වැල් ගැලවීමට තීරණය කරයි
පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් සඳහා දම්වැල් භාවිතය නතර කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය…
රට විරුවන් එවන සල්ලි බදු දැලෙන් නිදහස් කරයි
විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමියකයින් ලංකාවට එවන මුදල් බදු දැලට හසු නොවන බව දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව…
අඩු මිලට තෙල් ගන්න ආණ්ඩුව කටාර් රජය සමග සාකච්ඡා අරඹයි
ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා, රජය විසින් කටාර් රාජ්‍යයෙන් රජයෙන් රජයට ගිවිසුමක් යටතේ…
දේශබන්දු සොයා CIDය නිවාස පහක් පීරයි
අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රැඳී සිටියැයි කියන නිවාස පහක් අපරාධ පරීක්ෂණ…
ජනවාරි මාසයේ විදෙස් ශ්‍රමිකයෝ ඩොලර් මිලියන 573ක් ලංකාවට එවයි
පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ. පසුගිය වසරේ ජනවාරි…
2060 වන විට ශ්‍රී ලංකාව ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් බවට පත් කිරීමට හැකියි – රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව සමඟ ඇති කර ගන්නා ආර්ථික කොරිඩෝව හේතුවෙන් මෙම සියවසේ මැද භාගය වන…
දළදා දැක්ම අප්‍රේල් 18 සිට – ඉල්ලීමට අවසර දුන් මහානායක හිමිවරුන්ට ජනපති ස්තූති කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය…