අනුපාතය අඩු කර­ ගන්න ලැබීම සතු­ටට කරු­ණක් – ආචාර්ය හර්ෂ කියයි

අමෙ­රි­කාව මඟින් පනවා තිබූ තීරු බද්ද 30%ක් දක්වා අඩු කර­ගැ­නී­මට ලැබීම තුළ යම්කිසි සාර්ථ­ක­ත්ව­යක් තිබෙන බව…

තීරු බද්ද 30%ක් කර ගැනීම මහා ලොකු ජයග්‍රහණයක් නෙවෙයි – පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්

ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද අන්‍යොන්‍ය තීරුබද්ධ 30% ක් ලෙස තීරණය…

බදු 30% දක්වා අඩුවීම ගැන වාණිජ මණ්ඩලය ප්‍රසාදය පල කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ…

30%කින් සෑහිමට පත් වෙන්නේ නෑ,තවත් අඩු කර ගැනීම අරමුණයි – ජනාධිපති ආර්ථික උපදේශක හුලංගමුව කියයි

30% කින් සෑහීමකට පත් නොවන බවත් තවදුරටත් සාකච්ඡා කරමින්බදු අනුපාතය තවත් අඩුකර ගැනීමඅපේක්ෂාව. බව ජනාධිපති ආර්ථික…

හරක් කටාගේ බිරිඳ හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳත් අත්අඩංගුවට

මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ සමීපතම සගයා වන කොමාන්ඩෝ සලින්ත මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ…

තීරු බදු සම්බන්ධයෙන් කලාපයේ අනෙක් රටවලට වඩා අපේ තත්වය වාසිදායකයි – මහ බැංකු අධිපති කියයි

අමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස තීරු බදු…

ශාරුක් ඛාන් ලංකාවට ගෙන්වන්න සංචිතවලින් වියදම් කරනවද ? සජබ හෙක්ටර් අප්පුහාමි අහයි

ෂාරුක් ඛාන්ට ගෙවීමට රටේ ඩොලර් සංචිත යොදා ගනීදැයි රජය හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ…

දෛනිකව මෙරටින් හමුවන පිළිකා රෝගීන් ගණන 103 ක් දක්වා ඉහළට

දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික පිළිකා මර්දන…

30%ට අඩු කළ තීරු බදු ගැන කතා කරන්​න ජනපති අනුර උදෙන්ම සාකච්ඡාවක් කැදවයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් මින් පෙර පැනවූ තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කිරීමත්…

අපේ දක්ෂ රාජතාන්ත‍්‍රිකකම නිසා ලංකාවට ඉහළම බදු අඩුකිරීම ලබාගත්තා – විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති

අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදී ඇති විශාලතම බදු අඩුකිරීම ලැබී ඇති බව විදේශ…

CIDයට ආ විමල් දොස්තර හමු­වෙන්න කියා හදි­සියේ පිටව යයි

කොළඹ වරායේ බහ­ලුම් තද­බ­ද­යක් ඇතිවූ අව­ස්ථා­වේදී නිසි පරී­ක්ෂා­ව­කින් තොරව නිද­හස් කළ කන්ටේ­නර් සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­යට කළ ප්‍රකා­ශ­යක්…

සාකච්ඡා දුර්වලයි – 30% බොහෝම වැඩියි – සජිත් ප්‍රේමදාස කියයි

ඇමරිකාවට කරනු ලබන අපනයන සදහා පනවා ඇති තීරු බදු අනුපාතය 30% ක් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අද…