රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් නිලධාරියකු වරදක් කර ඇත්නම් ඔවුනට අනිවාර්යයෙන්ම දඬුවම්…
Author: iri news
දයා ගමගේට අයත් සමාගම් තුනක් අද ප්‍රසිද්ධියේ වෙන්දේසි කරයි
හිටපු රාජ්‍ය ඇමැති දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක් අද (02) දින ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට දී…
ජනපති අනුරගේ ආරාධනයෙන් මෙරට ආයෝජන අවස්ථා සොයන්න ඉන්දීය ආයෝජකයින් ලංකාවට
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ…
ආර්ථික අර්බුදය අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා – හිටපු ඇමති රාජිත සේනාරත්න
රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා රජයට කිසිඳු වැඩපිළිවෙළක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. කිසිඳු…
ලංකා ත්‍රිපෝෂ සමාගම පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා වැඩ
රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට…
ඔන්ලයින් ක්‍රමවේදයෙන් දඩ ගෙවන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි
රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී…
දූෂණ වීරෝධී වැඩවලට ජපානය ලංකාවට ඩොලර් මිලියන 2.5ක් දෙයි
දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක්…
දූෂණ චෝදනා මත මෝටර් රථ ප්‍රවාහන හිටපු කොමසාරිස් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
දූෂණ චෝදනා යටතේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට…
විමල් වීරවංශගේ බිරිදගේ ව්‍යාජ උප්පැන්න සහතික නඩුවේ සාක්ෂි විභාගයට නියම වෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස…
හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනියි – දඩුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කරයි
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින්…
බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්
බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද (01) සිට යළි…
ශ්‍රි ලාංකිකයින් ලංකාවට එවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 17%කින් ඉහළ යයි
මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී…