පාස්කු ප්‍රහා­රයේ ජමීල් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ අව­ධා­න­ය යොමු නොවීම CIDයේ විම­ර්ශ­න­ අරඹයි

දෙහි­වල ට්‍රොපි­කල් ඉන් නමැති ලැගු­ම්හ­ලේදී බෝම්බ­යක් පුපු­ර­වා­ගෙන මිය­ගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ ප්‍රධාන සැක­ක­රු­වෙක් වන…

සියලුම බස් රථ රියදුරන්ට ආසන පටි නීතිය අද සිට ක්‍රියාත්මකයි

සියලුම බස් රථ රියැදුරන් ආසන පටි පැලඳීම අද (01දා) සිට අනිවාර්ය කළ ද ඔවුන්ට මතුව ඇති…

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළට

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට…

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.  කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු…

මිලියන 50 දක්වා ණය ලබාගෙන තිබූ ව්‍යාපාරිකයින් සදහා පරාටේ නිතීය ක්‍රියාත්මක කිරීමට තිබූ සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

රුපියල් මිලියන 50 ඉක්මවූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ සහන…

ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ සේවය ආසියාවේ පළමු තැනට පත් වෙයි

“World Air Cargo Awards 2025″ සම්මාන ඇගයීමේ දී ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ සේවය ආසියාවේ හොදම භාණ්ඩ ප්‍රවාහන…

ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන කිසි විශ්වාසයක් නෑ – නාමල් රාජපක්ෂ කියයි

මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක්…

පාර්ලිමේන්තුවේ සුපිරි වාහන 02ක් වෙන්දේසි කරයි – කෝටි 08ක ආදායමක්

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දෙකක්  විකුණා රුපියල් අට කෝටි විසි නව  ලක්ෂයකට වැඩි ආදායමක් උපයාගෙන…

භාවිතයෙන් ඉවත් කළ ලංගම බස් 600ක් අලුත්වැඩිය කර ධාවනයට ගන්න තීරණය කරයි

භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව, ප්‍රවාහන…

වැට් බදු කෝටි 103ක ගෙවීම පැහැර හැරලා – ඇලෝසියස්ට නඩු පිට නඩු වැටෙයි

රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාවට වරදකරු වී  මාස…

මෙරට ඉතිහාසයේ පළමුවතාවට කොටස් වෙළදපොල ඒකක 18,000 ඉක්මවා යයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,000 සීමාව ඉක්මවා තිබේ.

මිල හංගා ගෙන ආ වාහන 300ක් ආපසු හරවා යවයි

නියමිත මිලට වඩා අඩුවෙන් මිල සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති සුඛෝපභෝගී සහ මුල් තත්වයට ප්‍රතිස්ථාපනය කළ…