ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12…
Author: iri news
ලක්ෂ 6කට රස පරික්ෂක වාර්තාවක් ගෙන ට්රැක්ටරයක් මුදා හරින්න හැදූ නිළධාරියෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි
රස පරීක්ෂක වාර්තාවක් කඩිනමින් ලබාගෙන ට්රැක්ටරයක් මුදා හැරීමට රුපියල් හය ලක්ෂ දස දහසක මුදලක් අල්ලස් වශයෙන්…
දේශබන්දු වෙනුවෙන් සාක්ෂි දෙන්න පැමිණි 8ක් හැරී යයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්මහතා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතව සිටියත් සාක්ෂි දුන්නේ ඉන් හත් දෙනකු පමණි පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ…
පාලකයන්ගේ,ජනතාවගේ කැපවීම අර්ථික අර්බුදයෙන් මිදීමට හේතු වෙලා – ආසියානු බැංකුවේ අධ්යක්ෂ ටකාෆුමි කඩෝනෝ
ශ්රී ලංකාව වසර 2022 මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පාලකයන්ගේ සහ ජනතාවගේ දැඩි කැපවීම මත සිදු කළ…
පැලවත්ත සීනි සමාගමේ ලොක්කාට අනීතිකව ගෙවූ ලක්ෂ 12 යළි අයකරගන්න නිර්දේශ කරයි
ලංකා සීනි සමාගමේ 2020 – 2023 කාලයේ හිටපු ප්රධාන මෙහෙයුම් නිලධාරියකු තම වැටුපට අමතරව සමාගමේ අනුමැතියකින්…
සිඟමනේ,වෙළෙඳාමේ,ගෘහ සේවයේ ළමයින් යෙදවීම ජූලි 01වනදා සිට තහනම් කරයි
වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමයින් යෙදවීම එළැඹෙන ජූලි…
ජනාධිපති පොදු සමාවට මුවා වී,මරණ දඩුවම නියමව සිටි හිටපු ඇමති, මිල්රෝයිගේ බිරිදත් මුදා හැර ඇති බව හෙළි වෙයි
ජනාධිපති සමාවට මුවා වී, මරණ දඩුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්ය මිල්රෝයි ප්රනාන්දුගේ බිරිදවන…
කොත්තු,වටලප්පන්,පපරේ ඇතුළු ශ්රි ලාංකික වචන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළත් කරයි
“කොත්තු” සහ “වටලප්පන්” ඇතුළු සුවිශේෂී ශ්රී ලාංකීය වචන කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක්කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඉංග්රීසි ශබ්දකෝෂය…
හිටපු 67 හැවිරිදි රජයේ නිළධාරියාට ලක්ෂයක් අල්ලස් ගත්තාට වසර 22ක සිර දඩුවමක් දෙයි
කොළඹ මහාධිකරණය විසින් හිටපු ඉඩම් නිලධාරියෙකුට බරපතල වැඩ සහිත අවුරුදු 22ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.…
තේ වත්කරන් බොන්න තරම් රස්නේ වතුර තියන නෙළුම්වැව උණුදිය උල්පත් අලුත් කරන්න ආණ්ඩුව තීන්දු කරයි
ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්රිත ප්රදේශය සංවර්ධන…
බස් ගාස්තුව ජූලි 1 වනදා සිට 2.5%කින් පහළ දමයි
ලබන 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තුව 2.5%කින් පහළ දමා තිබේ. මේ අතර අවම…
මහින්දානන්ද හිරේ ඉද්දී නාවලපිටියේ බලය ගෝලයෝ අල්ලයි
නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්විම මධ්යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්රධානත්වයෙන් (25)…