පාතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි නීතිඥවරුන්, භික්ෂූන්, බන්ධනාගාර හා පොලිස් නිලධාරින් ඇතුළු වෘත්තිකයන් සිය…
Author: iri news
සමුළුවට ආවේ ආණ්ඩුවට විරුද්ධ භික්ෂූන්ගෙන් 5%ක් විතරයි ඉතුරු 95%ටම ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි වුණා – සුජීව සේනසිංහ
පසුගියදා පැවැති භික්ෂු සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ, රජයට…
නාමල් රාජපක්ෂගේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයත් අවලංගු කරයි
එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන්, නාමල් රාජපක්ෂගේ Oxford ශිෂ්‍ය සංගම් දේශනය අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කරයි.…
සංඝරත්නයට අපහාස කරන අයට විරුද්ධව ජනතාව පෙරට පැමිණිය යුතුයි – සජිත් ප්‍රේමදාස
මේ අවස්ථාවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර එහි උන්නතිය උදෙසා කටයුතු කිරීමටත් සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වන මහා…
අවුරුද්දක් යනකොට ගෑස් ටික ඉවරයි,රනිල් ගෙනාපු ටික ඉවර වුනාම කරගන්න දෙයක් නෑ – රාජිත සේනාරත්න කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුළ සුරක්ෂිත කළ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග අවසන්…
රාජ්‍ය සේවකයින්ට යළි විශ්‍රාම වැටුප හිමි වෙයි – චක්‍රලේඛය නිකුත් කරයි
2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප්…
පුළුවන් නම් ආරක්ෂකයින් එක්ක පමණක් වතු නිවසකට එන්න – තොණ්ඩමන් ජනපතිට අභියෝග කරයි
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගෙන් ජනාධිපතිවරයාට අභියෝගයක්.ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය…
මෙරට ගොවිපලවල් ඉන්දීය අමූල් සමාගමට නොදෙන ආණ්ඩුවේ ස්ථාවරය ඉන්දියාව පිළිගනියි
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව, ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්, ටිල්වින් සිල්වා මහතා පසුගිය දා එරට සංචාරයක නිරත…
දෙසැම්බරයේ කල් ඉකුත්වන GSP ප්ලස් සහනය යළි ගන්න උදව් කරනවා – ප්‍රංශ ජනපති මැක්‍රොන් ජනපති අනුරට පොරොන්දු වෙයි
යුරෝපා සංගමයට අයත් රටවලට සිදුකරන අපනයන සදහා ලංකාවට ලැබී ඇති ජී.එස්.පී ප්ලස් බදු සහනය මේ වසරේ…
ඉතිහාසයේ වැඩිම මුදලකට ගල් අගුරු ගත්තේ හිටපු ඇමති පාඨලී චම්පික – සංජය මහවත්ත හෙළි කරයි
රාජපක්ෂ පාලන සමයන්හිදී සිදුවූ ගල්අඟුරු ආනයනයන් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරමින්, සංජය මහවත්ත මහතා විශේෂ ප්‍රකාශයක්…
අධිවේගී මාර්ගයේ ණය ගෙවන්න වසර 171ක් ගත වන බව අනාවරණය වෙයි
අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් මිලියන හැටඑක්ලක්ෂ එක්දහස් තුන්සිය හැත්තෑ හතරක…
ස්වාමීන් වහන්සේලාට අභියෝග කරන්න ගිහියන්ට අයිතියක් නෑ – සජිත් ප්‍රේමදාස
කිසිවෙකුටත් බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. …