විශිෂ්ට රණවිරුවෙකු වන බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක යුදබිමේ දැක්වූ දස්කම් වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’ සහ ‘රණශූර’…
Author: iri news
බන්ධනාගාර ගැටුමේ වගකීම අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර භාරගනියි
බන්ධනාගාරගතව සිටි පිරිසක් මියයාම සම්බන්ධයෙන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හරෂණ නානායක්කාර…
රට තුළ නිතීය හා සාමය ස්ථාපිත කිරීමට රජයට බැරි වෙලා – මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන සජිත් කියයි
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධව අපක්ෂපාදී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත්…
මීගමුව බන්ධනාගාර ගැටුම මෙහෙයවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන කටුවැල්ලේගම සුරේශ් බව හෙළි වෙයි
ගැටුම ඇතිවන අවස්ථාවේ දී මීගමුව බන්ධනාගාරය තුළ විවිධ පාතාල කණ්ඩායම් හා සම්බන්ධ, පාතාල කල්ලි සාමජිකයන් 26…
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19ක් දක්වා ඉහළට යයි
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර…
ලංකා ඉතිහාසයේ පළමුවරට ඩෙල්ෆ් දූපතට ඉන්ධන පිරවුම්හලක් ලබා දෙයි
ඩෙල්ෆ් දූපතේ මාවෙලි – පෙරියතුරෙයි මාර්ගයේ කිලෝමීටර් 3.650 සිට කිලෝමීටර් 5.350 දක්වා වූ මාර්ග කොටස සංවර්ධනය…
තුන්වේලම බත් කාලා ලංකාවේ ජනගහනයෙන් 51%ට සීනි – ඇමති ලාල්කාන්ත කියයි
ශ්‍රී ලංකාවේ ජනතාව අතර බහුලව පවතින දියවැඩියා රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් පරිභෝජනය අවම කිරීමේ…
ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් වීමෙන් ආයෝජන ගලා ඒමේ ප්‍රවණතාව ඉහළට යයි
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඉදිරියේදී ආයෝජන රටට ගලා ඒමේ…
මම ෆේස්බුක් යන්නේ නැත්තේ මෝඩයෝ ටිකක්නේ ඒක ඇතුළේ ඉන්නේ- දයාසිරි ජයසේකර
ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව භාවිතා නොකරන බවත්, එම වේදිකාව බුද්ධිමත් මිනිස්සුන්ගේ සටන් කරන භූමියක් නොවන බවත්…
වසර 04ක්ම වැඩ නැවතී තිබූ මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම වැඩ යළි ඇරඹෙයි
2022 වසරේ සිට තාවකාලිකව ඇනහිට තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම්…
මෙරට ඛණිජ වැලිවලින් නිපදවූ ඉල්මනයිට් විකිණීමට ජාත්‍යන්තර ලංසු කැදවීමට රජය තීරණය කරයි
ඛනිජ වැලි පිරිසැකසුම් කිරීමෙන් නිපදවන ලද ඉහළ ප්‍රමිතියෙන් යුත් ඉල්මනයිට් ඇතුළු බර ඛනිජ වැලි තොගයක් විකිණීම…
කරන්න ඕන දේ මම කරන්නම්, කරන්නාගොඩ ඉහළ නිලධාරීන්ට කියලා – අල්ලස් කොමිසම අධිකරණයට කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු…