ඉදිරියේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සුව පහසු බස් රථ 1000ක් එක් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
Author: iri news
මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ හෙළි කරයි
මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි. මහරගම අපේක්ෂා…
ශ්‍රි ලාංකිකයින්ට ඉතාලියේ රැකියා වීසා ලබා ගැනීමට කඩිනම් පියවර ගනියි
අමාත්‍ය විජිත හේරත් හා මෙරට ඉතාලි තානාපති Damiaro Francovigh අතර හමුවක් සිදුවී තිබෙනවා. මෙහිදී දැනට ඉතාලි…
දූෂිත රාජ්‍ය නිලධාරීන්ට එරෙහි නඩු හබවලට විපක්ෂය නීතිඥ සංචිතයක් හදයි
පසුගිය පාලන කාලයන්හිදී රාජ්‍ය ආයතනවල තීරක මට්ටමේ නිලධාරීන් ලෙස කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන 112ක් ඉදිරියට…
ළඟ තිබුණු සියළු ගිනි අවි යෝෂිත භාර දෙයි
යෝෂිත රාජපක්ෂ, ඔහු විසින් ආරක්ෂක අමාත්‍යංශයට භාර දී නොතිබුණු ඉතිරි ගිනි අවි දෙකත් මේ වන විට…
කිරිබත්ගොඩ ශබ්ද දූෂණය පොලිස්පති නියෝගයෙන් අත්හිටුවයි
කිරිබත්ගොඩ නිමිඇදුම් කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයක් වන අතර වසරේ සෑම දිනකම මෙම නගරය ජනාකීර්ණව පවතී.මෙම නගරයට විවිධ …
පෙට්‍රල් මිල වැඩි නොකරයි – අද මධ්‍යම රාත්‍රියේ සිට සුපර් ඩීසල් මිල රුපියල් 18කින් ඉහළට
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුපිරි…
කොළඹ උද්ධමනය දැවැන්ත ලෙස පහළ යයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයේ දැවැන්ත පහළ…
සජබ – එජාප මැතිවරණවලට එකට එනවා – තිස්ස අත්තනායක කියයි
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ…
ලාංකිකයින් 3065ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට ජනපති ට්‍රම්ප් සැරසෙයි
නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065…
ඩොලර් මිලියන 400 නිල් මැණිකට හිටපු රාජ්‍ය ඇමති දෙන්නෙක් කෙල හලයි – ව්‍යාපාරිකයා ජනපති හමු වෙයි
මැණික් ව්‍යාපාරිකයෙකු වන තුෂාර පෙරේරා නමැති අයෙකු, ඔහු සතුව ඩොලර් මිලියන 400 ක පමණ වටිනාකමින් යුතු…