මේ වන විට සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීමට අවස්ථාව සැලසී ඇති බව…
Author: iri news
යෝෂිත රාජපක්ෂට ඇප නෑ – රිමාන්ඩ් කරයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු…
සංචාරක ආකාර්ෂණය සදහා නව දුම්රිය සේවා කිහිපයක් අරඹයි
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර…
ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් අරඹයි
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති…
බ්‍රා කප් ලංකාවේ හදන්න ඩොලර් මිලියන 35ක ගිවිසුමක් අත්සන් තබයි
තිසරපට සඳහා යොදාගන්නා බ්‍රා කප් ලංකාවේදී ම නිෂ්පාදනය කරගැනීම වෙනුවෙන් තාක්ෂණය පුළුල් කිරීමට අදාළව ඉතාලියේ බෙන්ජි…
වසර ගණනාවකට පසුව අලුතෙන් පොල්පැල මිලියන 03ක් වගා කිරීමට පියවර
අලුතින් පොල්පැළ මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි…
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනියි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලීසිය…
මහින්ද නඩු කියා නැවත ඉල්ලන ආරක්ෂාව – පොලිසියේ 180 යි , හමුදාවේ 63 යි
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඇගයීම සදහා නව රජය බලයට පත්වීමෙන් පසුව කැබිනට් අනු කමිටුවක් පිහිටුවන ලදී. එම…
ශ්‍රී ලංකා ‘පාස්පෝට්’ එක දකුණු ආසියාවේ 4 වැනි තැනට එයි
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4 වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ…
සහනාධාර අවසන් කරමින් අස්වැසුම හා සමෘද්ධි පවුල්වල දරුවන්ට ජපාන රැකියා
රටක් විදිහට අපි හොඳ ශක්තිමත් ආර්ථිකක් සහිත රටක් වුනා සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත්…
ඉන්දීය අදානි ගිවිසුම ජනපති අනුර අත්හිටුවයි
මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත…
ලංකාවෙන් පිට කෙරූ වත්කම් ගන්න ස්විට්සර්ලන්තයේ සහාය දෙයි
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා…