සැලසුම් කළ පරිදි අධිවේගි මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් හෙට සිට ක්‍රියාත්මකයි. ප්රවාහන , මහාමාර්ග , වරාය…
Author: iri news
ජනාධිපතිතුමා රණවිරු සැමරුමට ගියේ පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ අකමැත්තෙන් – ගම්මන්පිල
කොටි බෙදුම්වාදීත් අමනාප වේ යැයි බියෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක රණවිරු සැමරුම මග හැරීමට තීරණය කර…
යුද්ධ කළේ සාමය වෙනුවෙන් තමයි,ඒක හරි – හිටපු ජනපති මහින්ද
තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව කියා…
ජනපති නියමයෙන් රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන…
රනිල් වික්‍රමසිංහ මගේ නෝනා නෙවෙයි එයාගේ නෝනා කියන දේවත් අහන්නේ නෑ – චාමර සම්පත් කියයි
”රනිල් වික්‍රමසිංහ මගේ නෝනා නෙවෙයි එයාගේ නෝනා කියන දේවත් අහන්නේ නැති බව” පර්ලිනේන්තු මන්ත්‍රී චාමර සම්පත්…
හිටපු වියළි කලාප ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට අධිචෝදනා ගොනු කරයි
අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා…
බැංකු ගිණුම් විවෘත කරන්න TIN අංකය අනිවාර්යයි – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…
කෙහෙළිය යළිත් බන්ධනාගාරයට – පුතා රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට කැදවයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
හිටපු මැති ඇමතිවරුන් අපරාධ කල්ලි 10 ක් සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බව හෙළි වෙයි
මෙරට දේශපාලන පක්ෂ හා දේශපාලඥයින් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බව මහජන ආරක්ෂක…
මෙරට පොල් අස්වැන්න වැඩිවීම ආරම්භ වෙයි
පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා…
සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට STF කණ්ඩායම් 15ක් කැදවයි
සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, එම කණ්ඩායම්…
කොළඹ ස්වාධීන මන්ත්‍රීන් පැලවත්තට – මාලිමාවේ සහායට එයි
කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවට තේරී පත්ව සිටින…