ජනාධිපති අරමුදල් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට අධිකරණය රහස්…
Author: iri news
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින්…
දූෂණය නිසා අත්හැර ගිය ආයෝජකයින් යළි ලංකාවට
ලංකාව අතහැර ගිය ආයෝජකයන් රැසක් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා නැවත පැමිණීමට කැමැත්ත පළ කොට ඇතැයි…
නාමල් රාජපක්ෂට එරෙහිව ක්‍රිෂ් නඩුව ජුනි 27වනදා සිට කැදවයි
ක්‍රිෂ් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද නඩුවේ පූර්ව නඩු…
මධ්‍ය කඳුකරයේ අනතුරු බහුල ස්ථානවල මාර්ග දෙපස ආරක්ෂිත වැට ඉදිකිරීමට තීරණය කරයි
මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා…
ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ විය යුතුයි – හිටපු ජනපති රනිල් කියයි
ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් මාර්ගයක් ඔස්සේ ඒකාබද්ධ වීමේ අවශ්‍යතාවය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ…
විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ වගන්ති ඉවත් කරමින් ගැසට් නිවේදනයක්
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට…
මහින්දානන්ද ගෙදරින් කෑම ගෙන්න අවසර ඉල්ලයි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ඒ,…
දිනකට නිකුත් කරන පාස්පෝර්ට් සංඛ්‍යාව 4000 දක්වා ඉහළට
වත්මන් රජය බලයට පත්වන විට දිනකට නිකුත් කළ 1200ක් පමණ වූ විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000ක්…
අධිවේගී මාර්ගවල කාඩ්පත්වලින් ගෙවීම හෙට සිට ඇරඹෙයි
සැලසුම් කළ පරිදි අධිවේගි මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් හෙට සිට ක්‍රියාත්මකයි. ප්රවාහන , මහාමාර්ග , වරාය…
ජනාධිපතිතුමා රණවිරු සැමරුමට ගියේ පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ අකමැත්තෙන් – ගම්මන්පිල
කොටි බෙදුම්වාදීත් අමනාප වේ යැයි බියෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක රණවිරු සැමරුම මග හැරීමට තීරණය කර…
යුද්ධ කළේ සාමය වෙනුවෙන් තමයි,ඒක හරි – හිටපු ජනපති මහින්ද
තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව කියා…