අපරාධකරුවන් ලක්ෂ 10 කගේ පමණ ඇඟිලි සලකුණු ඩිජිටල්කරණය කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් අපරාධ වාර්තා අංශය…
Author: iri news
10 හැවිරිදි දරුවාට දෙන්න බෙහෙත් නැති වූ නිසා රෝහලේ ඖෂධ හිඟය පියවූ වෛද්‍යවරයා
ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවෙකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය…
ජනපතිගේ කතාවෙන් පසු GMOA රජයට ස්තූති කරයි
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට මෙවර අයවැයෙන් සාධනීය විසඳුමක් හිමි වූ බව රජයේ…
කල්දේරම් බත් එපා වෙයි – දේශබන්දු පිටින් කෑම ඉල්ලයි
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිටතින් ආහාර ගෙන ඒමට අවසර ඉල්ලා ඇත. එම…
යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක්ට පහර දෙයි
කොළඹ 02, උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (21) හිටපු ජනාධිපති මහින්ද රාපපක්ෂගේ පුත්‍රයෙකු වන…
කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට විදේශ සේවා කාර්යාංශයෙන් අලුත් ගෙදරක් දෙයි
කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක් අරඹයි
රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය…
දේශබන්දුව ගෙදර යවන්න ආණ්ඩුව 2/3 බලය භාවිත කරන්න සූදානම් වෙයි
සේවය අත්හිටු වීමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට…
මෙරට පාසල් සිසුන්ගෙන් 28%ක් සුපිරි ජංගම දුරකථන භාවිත කරන බව හෙළි වෙයි
මෙරට පාසල් සිසුන්ගෙන් 28.4%ක් සමාජ මාධ්‍ය භාවිතය, මාර්ගගත සන්නිවේදනය ආදි අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා සුපිරි ජංගම දුරකතන…
සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා සමානව ලබා දීමට රජයෙන් පියවර
වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම…
මහජන අදහස් ගනිමින් රාජ්‍ය සේවයේ නිතී,රිතී වෙනස් කිරීම අරඹයි
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා…
අපි ආවේ මාධ්‍ය නැතුව,මාධ්‍ය මත දේශපාලනය තීන්දු කරන යුගය අවසන් – ජනපති
‘මාධ්‍ය’ මත දේශපාලනය තීන්දු කරන යුගය අපි සහමුලින්ම අවසන් කළ බවත් මින් ඉදිරියට ‘මාධ්‍ය ජිමික්’ දමා…