දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින්…
Author: iri news
මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ ජනාධිපති වරප්‍රසාද කප්පාදු කරන පනත කඩිනමින් ගේනවා – ජනපති අනුර
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සහ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සංශෝධනය කිරීමට අදාල පනත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…
විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ගෙන් ලැබුණ ඉහළම ආදායම මේ මාස දෙකේ ලැබුණා – ජනපති අයවැයේදී කියයි
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාස දෙක තුළ වාර්තා…
FCCID ය බස්නාහිර පළාත් සභාවේ විස්පෝ මුද්‍රණාලයේ කෝටි 02ක දැවැන්ත වංචාව සුපිරි මෙහෙයුමකින් අනාවරණය කර ගනියි
බස්නාහිර පලාත් සභාවට අයත් විස්පෝ මුද්‍රණාලයේ සිදුවූවා යැයි කියන රුපියල් දෙකෝටි හැටපන්ලක්ෂයක වංචාවකට අදාලව ප්‍රධාන සැකකරු…
නීතිඥවරුන් අධිකරණයේ ස්කෑන් යන්ත්‍රය හරහා යන්න බෑ කියයි
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණෙන සියලුම පුද්ගලයන් පරීක්ෂා කිරීමට සවි කරන ලද ස්කෑන් යන්ත්‍රය තුළින්…
පොහොට්ටුව අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා – ඩී.වී චානක
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය තබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක…
මේ පාර අපි බලය අල්ලනවා,මාව පත් කරපු එකට ලංකාවම ස්තූති කරනවා – චාමර සම්පත් කියයි
මේ පාර අපි අල්ලනවා බලය. චාමරව සම්පත්ව පත් කරපු එක ගැන අද ලංකාවෙම මිනිස්සු ස්තූති කරනවා…
පියුමි හංසමාලී 2023 අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු සමග සම්බන්ධයක් උසාවියේදී අනාවරණය වෙයි
නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට…
හිරේට දාපු දේශබන්දු මානසිකව වැටිලා, රෑ කාලත් නෑ – කිසි කතාවකුත් නෑ
රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ගත කළ පළමු…
වාරියපොලදී ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළදී කඩාවැටී තිබේ. යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම…
මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා – නාමල් රාජපක්ෂ
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත්…
සෑම නිවසකටම පවුලේ වෛද්‍යවරයෙක් – පළමු අදියරය ආරම්භ කරයි
පවුලේ වෛද්‍යවරයා සංකල්පය මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය…