රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බැවින් එම ආයෝජන අවස්ථාවන්ට සහාය…
Author: iri news
කෙහෙළිය රඹුක්වැල්ලට තවත් නඩුවක් වැටෙයි – පයිප්ප බට නඩුව යළි විභාගයට ගනියි
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට…
පෙබරවාරි 25 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ට නියෝග කරයි
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවට අදාලව, 2025 වසරේ පෙබරවාරි 25 වන…
මන්ත‍්‍රී රාමනාතන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක…
ජනපති අනුරට චීනයට එන්න ආරාධනයක් එයි
චීනයේ සංචාරය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ආරාධනයක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය…
සිරිපා කරුණාකර පැලෑටිවලින් මල්කැඩූ 4ට රු 160000ක් දඩ ගහයි
සිරිපා අඩවියට ඇතුළුවී එහි පෑළෑටිවල මල් කඩා හානි කළ පුද්ගලයන් සිවු දෙනෙකුට රුපියල් එක් ලක්ෂ හැට…
භාණ්ඩ සදහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළට යයි
උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදන ඇණවුම් ඉහළ යාම හේතුවෙන් ඉකුත් ඔක්තෝබර් මාසය තුළ භාණ්ඩ සඳහා…
ඉන්දීය සංචාරකයින් තොග පිටින් ගේන්න රාමායන මංපෙත හදුන්වා දෙයි
ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නව වැඩසටහනක් දියත් කර ඇතිබව ශ්‍රී ලංකන් ගුවන්…
ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් නොලැබුනොත් ජීවිතය හැර යනවා – සජිත් හමුවූ තුෂාර ඉදුනිල් කියයි
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් තමන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී…
රත්නපුරේ මැණික් මිල පහළට යයි
මැණික් මිල හරි අඩකින් පහත වැටීම නිසා රත්නපුර පතල් හිමියන් සහ ගැරුම්කරුවන් රැකියා අත්හැර යන බව…
බදුවලින් ලැබෙන ආදායම 39% දක්වා ඉහළ යයි – මුදල් අමාත්‍යාංශය කියයි
වසර 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයක කාලයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 09…
ඇමති හඳුන්නෙත්ති වසර 04කට පසුව මහජනතාවට අමාත්‍යාංශයේ දොර විවෘත කරයි
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…