දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට…
Author: iri news
බටලන්ද ගැන රනිල්ගේ විශේෂ ප්‍රකාශය අදයි
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව…
ඇමරිකානු විශ්වවිද්‍යාවල ඉගෙන ගන්න ලංකාවේ සිසුන්ට වැඩි අවස්ථාවක් දෙනවා – ඇමරිකානු තානාපති කියයි
ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වන…
ජනාධිපති අරමුදල ගමට – පළමු ගෙවීම පස්ගොඩ හදවත් රෝගීයෙකුට
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ රජයේ වැඩපිළිවෙළ…
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ගැරී ආනන්දසංගරී ට කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය සහ නිතීපති ධුරය හිමි වෙයි
කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක…
වගාවට හානි කරන සතුන් ගැන කළ සංගණනය සාර්ථකයි – කෘෂිකර්ම ඇමති කියයි
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පළමු වරට ක්‍රියාවට නැංවු වගාවන්ට හානි පමුණුවන සතුන් සම්බන්ධයෙන් සංගණනයක් අද (15) දිවයින…
ලක්ෂ 26ක පොහොර සහනාධාර මුදල් වංචා කළ ගොවිජන නිළධාරීනියක් අත්අඩංගුවට ගනියි
පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ සේවිකාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
ලංකාවට 2025 වසරේ පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 06 ඉක්මවා යයි
මාර්තු මස පළමු දින 13 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 97,000 ඉක්මවා ඇති බව ශ්‍රී…
රාජ්‍ය සේවකයන්ට වැඩි කළ වැටුප අප්‍රේල් 10දා – අවම වැටුප 40,000 දක්වා ඉහළට
රජය මෙවර අය-වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩි කළ වැටුප්, වැටුප් වර්ධක දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමටත්,…
පූජා භූමිවල රිළවුන්ට කෑම දුන්නොත් දඩ ගහන යෝජනාවක් එයි
රිළවුන් සහ වඳුරන් ගහනය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ නිවාස සහ පූජා භූමිවලදී එම සතුන්ට ආහාර ලබාදීම…
මහින්දට යළිත් දේශපාලනයට එන්නැයි ඉල්ලා මිනිස්සු බිම වාඩි වෙයි
නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති දැනට දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින මහින්ද දොඩම්පගමගේ මහතාට යලිත්…
මැදිරිගිරි අයියලාටත් තද වෙයි – සංගීත වේදිකාව කුඩු පට්ටම් කරයි – ශිල්පීන් පැන දුවයි
පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී පෙක්‍ෂකයන් විසින් වේදිකාවට පහර දී තිබේ. සංවිධායකයන් පොරොන්දු වූ පරිදි…