ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල්…
Author: iri news
ඉන්දීය ටාටා කාර් පෙල ලංකාවේ – අඩුම මිල ලක්‍ෂ 87යි
ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ…
දේශබන්දු තවමත් නෑ – බිරිඳ සහ පුතා ඉන්නා තැන සොයා ගනියි
දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟම අතුරුදන්ව සිටි ඔහුගේ බිරිද සහ දරුවා, මේ වන විට නැවත ඔවුන්ට හිමි…
වගා ව්‍යාපෘතිවලට මුවා වී දේශපාලකයින්ට,ගෝලයින්ට ඉඩම් සල්ලි පුදලා – ඉඩම් අක්කර ගණන් දීලා
දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් …
මෙරට ඩිජිටල් පරිවර්තනයට සහ සයිබර් ආරක්ෂාවට එංගලන්තයේ සහාය හිමි වෙයි
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, දෙවන ලේකම්…
ඉවත් කළ අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂ වසර 14ක් ධුරයේ රැදි සිට ඇත්තේ GMOA නායකයින්ගේ හා දේශපාලන සහායෙන් බව හෙළි වෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඉවත් කර තිබෙන බව වාර්තා වේ. ඔහු මෙම රෝහල තුළ රාජකාරී ඉටුකර…
හිටපු ජනපති රනිල්ගෙන් බටලන්ද ගැන ඉරිදා විශේෂ ප්‍රකාශයක්
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර තිබේ. ඒ අනුව එම…
කර්මාන්ත සදහා ඉඩම් ඉක්මණින්ම නිදහස් කරන්න – ජනපති අනුර දැනුම් දෙයි
කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස්…
E-wis මෙරට නිෂ්පාදනය කළ ලැප්ටොප් සිම්බාබේ වෙත අපනයනය කරයි
මෙම ප්‍රමිතීන් තුළින් e wis හ අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව, සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වීමද සහතික කර…
ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් – සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි කියයි
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට්…
ජනප්‍රිය රැප් ගායක ශාන් පුතාග ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට
ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ශාන් පුතා නමැත්තා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ, අරලිය…