නීති විරෝධී මත් පැන් භාවිතයෙන් ජනතාව මුදා ගැනීම සදහා අඩු ආදායම් ලාභීන් ඉලක්ක කර ගනිමින් අඩුමිල…
Author: iri news
සේවකයින්ට EPF නොදුන් ආයතන 22,450ක් හඳුනාගනියි
සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයින්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450 ක් හඳුනාගෙන…
ලොහාන් රත්වත්තේ යළිත් පොහොට්ටුවට – ප්‍රාදේශිය සභා ඡන්දයට තරග කරයි
හිටපු ර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැවත එක් වී තිබේ. ඒ අනුව…
“අනේ මගේ බුදු පුතාට මොකද වුණේ…? අබිරහසක් ඉතුරු කරමින් තරුණ ජීවිතයක් නික්ම යයි
අඟුණුකොළපැලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තිබී තරුණයෙකුගේ මළ සිරුරක්…
දොස්තරලා මොකක් කිව්වත් මත්පැන් යනු ආහාරයක් – කේ.ඩී ලාල්කාන්ත
වෛද්‍යවරුන් කුමන මතයක් ප්‍රකාශ කළ ද මත්පැන් යනු ආහාරයක් යැයි කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී.…
ඡන්දෙ දාන්න ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් – වවුනියාව විපුලානන්ද විදුහලේ කපිල බවාන් හදයි
වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි ආකාරයේ ඉලෙක්ට්‍රොනික්…
මෙරට තරුණ – තරුණියන් විවාහ වීම වේගයෙන් පහළට
විවාහ වීමේ ප්‍රවණතාව ගෙවුණු වසර 05 තුළ පහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව…
පොලිස්පති දේශබන්දු යටතේ අපරාධ කල්ලියක් – උසාවියේදී අනාරවණය වෙයි
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට…
රිලවෙක් ඇල්ලුවොත් 500ක්,1000ක් දෙමු – සජබ මන්ත්‍රී සුජිත් සංජය කියයි
අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි…
පවුල පිටින්ම සංචාරය කළ හැකි රටවල් අතර ශ්‍රි ලංකාවට පළමු තැන
ශ්‍රී ලංකාව 2025 වසරේ ලෝකයේ ඉහළ පවුල සමග සංචාරය කල හැකි ගමනාන්තය ලෙස ප්‍රමුඛ සුඛෝපභෝගී සංචාරක…
පෙර තීරණ අනුව කරනවා නම් අපි එනවා – අදානි රජයට දන්වයි
ශ්‍රී ලංකා රජය විසින් මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතින් අනුව කටයුතු කිරීමට කැමතිනම්…
දේශබන්දු සොයා සාගලගේ නිවස පීරයි
විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…