වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13)…
Author: iri news
මෙරට පළමු පාවෙන හෝටලය ඉදිකරන්න නෙදර්ලන්ත ආයෝජකයෙක් ලංකාවට එයි
ශ්‍රී ලංකාවේ පළමු වරට, නෙදර්ලන්තයේ ආයෝජකයෙකු වන පීටර් වැන් ටිල්බර්ග්, ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ සමූහයක් සමඟ එක්ව,…
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි – චීවරධාරියෙක් ලෙසත් ඉදලා
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට…
මහින්දගේ නිවස අලුත්වැඩියාවට යෙදවූ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස යෝෂිත තම මිත්‍රයෙක් ගත් බව හෙළි වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිතා කරන විජේරාම නිල නිවස සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද වෙළද පොළට නිකුත්ව…
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි
අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගල්නෑව පොලිසිය විසින්.
පැලවත්ත සහ සෙවනගල සිනී කර්මාන්තශාලාවෙන් එන අලුත්ම මත්පැන් කාලේ බෝතලේ මිල රුපියල් 600යි
නීතිවිරෝධී මත්පැන් පානය කරන්නන්ගෙන් වැඩි පිරිසක් වඩා ආරක්ෂිත මත්පැන් සදහා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ‘කසිප්පු’ වලට…
දෙදෙනාගේ කැමැත්තෙන්ම විවාහයෙන් වෙන් වුණා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි
සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා. ඇය ඊයේ (11)…
බැසිල් රාජපක්ෂ පොහොට්ටුව අත්හරියි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන්ම…
ගිනි තැබූ නිවාසවලට වන්දි ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
අරගල සමයේ දී ඔවුන්ගේ නිවාස වලට සිදු වූ හානි සදහා හිටපු මැති ඇමතිවරු ලබාගෙන තිබෙන වන්දි…
හදුන්නෙත්තිගේ වගේ තියෙන ෆේක් ගිණුමකින් තමයි කාංචනට 160ක් යනවා කියලා වටේම යැව්වේ – ඩී.වී චානක
හිටපු අමාත්‍ය කංචන විජේසේකරට ඉන්ධන ලීටරයකින් රුපියල් 160 ක කොමිස් මුදලක් යන බවට ප්‍රචාරයක් සමාජ මාධ්‍ය…
ආයෝජකයින්ගෙන් කිසිදු කොමිස් මුදලක් නොගන්නා ආණ්ඩුවක් අපි හැදුවා – ජනපති අනුර කියයි
ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බවද ජනාධිපතිවරයා…
අපරාධකරුවන්ව ආරක්ෂා කරන සියලු පුද්ගලයින් අත්අඩංගුවට
යම් කිසි අපරාධයක් කර සැඟව සිටින අපරාධකරුවන්ව ආරක්ෂා කරනු ලබන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්…