ඔක්තෝබර් මුල් දින 15 ට පැමිණි සංචාරකයන් ගණන 63,491 ක් දක්වා ඉහළට

ඔක්තෝබර් මාසයේ මුල් දින පහළොව තුළ විදේශීය සංචාරකයන් හැටතුන් දහස් හාරසිය අනූ එක් දෙනෙකු දිවයිනට පැමිණ…

මධ්‍යම අධිවේගයේ වැඩ ඉක්මනින් ඇරඹීමට රජය තීරණය කරයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ…

රාජ්‍ය ආදායම 40%කින් ඉහළට යයි

2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය…

ශ්‍රි ලංකන් ගුවන් සේවය විකුණා නොදැමීමට ගත් තීරණය අලි සබ්‍රි ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ගුවන් සේවය පෞද්ගලීකරණය නොකරන බව රජය පසුගිය දා නිවේදනය කළේ ය.  රජයේ එම තීරණය…

ආයේ පෝලිම් යුගයක් එයි – අපේ අයට පලපුරුද්දක් තියෙනවා – රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රට නැවත පෝලිම් යුගයකට යා හැකි නිසා ඉදිරි මහමැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය යටතේ පසුගිය ආණ්ඩුවේ සිටි…

කොන්ත්‍ර්‍රාත්කරුවන්ට ප්‍රතිලාභ යන විදියට පාරවල් හදන්න එපා ජනපති කියයි

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට…

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍ර්‍රනාන්දු අතුරුදහන් වෙයි

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් පාවිච්චි කළ බවට චෝදනා එල්ලවී සිටින හිටපු…

කෙහෙ­ළිය රඹු­ක්වැල්ලආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වෙනස් කරයි

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­පයේ කුණ්ඩ­සාලේ කොට්ඨා­ස­යට අයත් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වහාම ක්‍රියා­ත්මක වන…

මාව අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණය කරනවා – උදය ගම්මන්පිල කියයි

“මාව අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණය කරනවා..!”උදය ගම්මන්පිල.  පාස්කු විමර්ශනයට අදාල රහස්‍ය වාර්තා ප්‍රසිද්ධ කිරීමට පෙර, තමන්ව අත්අඩංගුවට…

බදු නොගෙවා හිරේට ගිය ඇලෝෂියස් බන්ධනාගාරය අතුගාන්න දමයි

සිරදඬුවම් නියම වූ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගමේ අනිත් නිලධාරීයා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයට යොමු කර…

ලංකාවේ ඖෂධ හදන්න ආයෝජනය කරන්න සූදානම් බව කියුබාව දැනුම් දෙයි

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති  අන්ද්‍රේස්…

ශ්‍ර්‍රි ලංකන් ගොඩ දාන්න අදාල වෙනස්කම් කරන්න රජය තීරණය කරයි

ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව…