ගෝලීය දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index) අනුව ශ්‍රී ලංකාව පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ප්‍රගතියක්…
Author: iri news
කෙහෙළියගේ සල්ලි ගැන අධිකරණයේ රහසිගත ප්‍රකාශයක් දෙන්න ව්‍යාපාරිකයෙක් සූදානම් වෙයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් බව කියන රුපියල් කෝටි 74ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ 300ක…
කෙහෙළියගේ සල්ලි ගැන රහසිගත ප්‍රකාශයක් දෙන්න ව්‍යාපාරිකයෙක් සූදානම් වෙයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් බව කියන රුපියල් කෝටි 74ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ 300ක…
රනිල් ගෙනාපු පනතෙන් තමයි මාලිමාව හොරු අල්ලන්නේ – හරීන් ප්‍රනාන්දු කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පසුගිය රජය විසින් සම්මත කරන ලද පනත් 75ක සහාය නොමැතිව…
වැඩි කල වැටුප ලැබෙයි – වතු කම්කරුවන් කිරිබත් කා වැඩ ආරම්භ කරයි
බගවන්තලාව, පොයිස්ටන් වතුයායේ කම්කරු ජනතාවට අද රු. 1750 දෛනික වැටුප වැටුප් පත්‍රිකාවට ලැබී තිබින. වතු සමාගමෙන් රු. 1550 ක්…
ඉන්දු – පාකිස්ථාන තරගය ගැන ජනපති අනුර සමග කතා කරා – පාකිස්ථානු රජය නිල වශයෙන් දැනුම් දෙයි
මේ දිනවල පැවැත්වෙනT20 ලෝක කුසලාන තරඟාවලියට අදාල ඉන්දියානු කණ්ඩායම සමඟ තරඟයට සහාභාගී වන බව පකිස්තානය නිල…
නඩු තියෙන අයට එළියෙ හිටියොත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් – ඇමති නලින්ද ජයතිස්ස
මැතිවරණවලට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් ‘හීන තිබෙන’ පිරිස් ඔවුන්ට ඇති නඩු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු…
ලංකාවෙම බස් ටික නවත්තලා අපේ ශක්තිය ඇමතිට පෙන්නන්නම් – බස් ගැමුණු කියයි
බස් රථ කර්මාන්තය සඳහා නීති ගෙන ආ යුතු වුව ද, කැකිල්ලේ තීන්දු ගෙන ඒම නොකරන ලෙසට…
දුම්රියේ හොරට ගිය මගීන් 421කට දඩ ගසා ලක්ෂ 13කට වැඩි දඩ ආදායමක් ලබා ගනියි
2025 වසරේ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවලින් දුම්රියේ හොරට ගිය හා තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කළ…
අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව කඩිනමින් අත්හිටුවීමට පියවර ගන්නවා – නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන
අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අත්හිටුවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති…
ජනපති අනුර සමග සාකච්ඡාවලින් පසුව ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තානයට අවසර
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට්…
ලංකාවට ඇවිත් ඉන්දියා තරගය ක්‍රීඩා කරන්න – ජනපති අනුරගෙන් පාකිස්ථාන අගමැතිට දුරකථන ඇමතුමක්
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්ථාන මහා තරගයට සහභාගී වන…