චමින්ද විජේසිරි සහ ඔහුගේ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකට සහ ඇමති ආරක්ශක සේවයේ…
Author: iri news
උදේ වැටලීමක් කරලා ජනාධිපතිත් ඇවිත් කතා කළාම මේක චිත්‍රපටයක්ද කියලා හිතෙනවා – හර්ෂණ රාජකරුණා
අද දින උදෑසන සිදු වූ අත්අඩංගුවට ගැනීම් සහ ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව සමගි…
කාලයේ වැලිතලාවට යට වෙන්න නොදී අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවා – ජනපති අනුර කියයි
මහජනතාවගේ දේපොළ සොරකම් කරමින් වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් ලබා දීම මේ රටේ පොදු ජනතාවගේ…
විමර්ශනයකට එන්න කිව්වා නම් චරිත් එනවා, ආණ්ඩුවට විරුද්ධ දෙවන පෙළ නායකයින්ව මර්දනය කරන්න මේ හදන්නේ – බහුජන බලය කියයි
විමර්ශනයක් සිදු වන බවට පවසා චරිත් අබේසිංහට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට, පැමිණෙන ලෙසට සඳහන් කළා නම් ඔහු…
මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කිසිම පුද්ගලයෙකුට අපේ දේශපාලන ව්‍යාපාරය තුළ තැනක් නෑ – සජිත් ප්‍රේමදාස
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය හොරණ ආසන සංවිධානක චරිත් අබේසිංහට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර…
හෘද ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනය පහළ දාන්න ඉදිරි සතිය තුළ තවත් කැත් රසායනාගාර ඒකක 04 ක් එයි
මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ඉදිරි…
“තුන් නිවුන් දරුවන්” සිටින තැන චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා – බුද්ධික පතිරණ
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අත්අඩංගුවට ගනු…
අද උදෙත් අත්අඩංගුවට ගත්තනේ,තවදුරටත් පක්ෂයේ තියන් ඉන්නවද – චරිත් සහ රඛිත අත්අඩංගුවට ගැනිම ගැන ජනපති අහයි
අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සහ ඔවුන් මරණයෙන් බේරා දෙන බව පවසමින් මුදල්…
චරිත් අබේසිංහ සහ රඛිත හරක් කටාගේ බිරිදගෙන් කෝටි 50ක් ඉල්ලා – කෝටි 12ක් මුදලක් ගත් බව අල්ලස් කොමිසම කියයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නමැත්තා බන්ධනාගාරයෙන් මාරු කර, විමර්ශනවලින් නිදහස් කර…
මිරිහානේ ආයතන දෙකක මිලියන 19ක් ආයෝජනය කළ සිද්ධියට රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙයි
මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතන දෙකක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්…
හරක් කටාගෙන් ලක්ෂ 1200ක් අල්ලස් ගත්ත සිද්ධියට චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගනියි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තා සම්බන්ධයෙන් වූ රුපියල් ලක්ෂ 1200 ක දැවැන්ත…