ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්ථාන මහා තරගයට සහභාගී වන…
Author: iri news
මාධ්‍ය වාර්තා අසත්‍යයි, ප්‍රභාකරන්ගේ නිවසක් නැත – ඉදිවන්නේ පෞද්ගලික පුස්තකාලයක් බව හෙළි වෙයි
පසුගියදා සිංහල පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක පළ වූ “ප්‍රභාකරන්ගේ නිවස යළි ඉදි කිරීමට වල්වෙටිතුරෙයි නගර…
තමන්ට සිදු කළ අපහාසය නිසා යූටියුබ් ධර්මශ්‍රි කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද අධිකරණයේ නඩු පවරයි
ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…
සෑම දිස්ත්‍රික්කයකටම පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් දාන්න රජයේ අවධානය
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06 ක් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බවත්, ඉදිරියේ…
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට නව නිතී රෙගුලාසි එයි
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්…
දවස් දෙක තුනක් අපි ස්ට්‍රයික් කරොත් මොකද වෙන්නේ බලන්න – මත්ද්‍රව්‍ය පරීක්ෂාව ගැන බස් ගැමුණු අනතුරු අගවයි
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කරන රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්…
නාලන්දේ ගුරුවරියන්ට විදුහල්පතිගෙන් හෙට දිනයේ මනෝ වෛද්‍ය උපදේශනයක්
කොළඹ නාලන්දා විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සම්බන්ධ සිදුවීමේදි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් විදුහල්පතිවරයා විසින් අපූරු දේශනයක් පාසලේ…
ආණ්ඩුවේ ගමන සුබවාදී නැහැ – පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් චෝදනා
ඇතැම් සිදුවීම් හරහා පෙනී යන ආකාරයට රට යන ගමන් ගමන එතරම් සුබදායක නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යානී…
ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ට පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නේ – ගම්මන්පිල කියයි
දිට්වා කුනාටුව නිසා පලාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා ඇමති…
හර්ෂ සජබෙට කරන ඩැමේජ් එක සජිත් ප්‍රේමදාසටවත් වහන්න බෑ – චරිත් අබේසිංහ
හර්ෂ සජබෙට කරන ඩැමේජ් එක සජිත් ප්‍රේමදාසටවත් වහන්න බැරි බව චරිත් අබේසිංහ කියා සිටී. හර්ෂ ද…
ඔලුව මේසෙට තද කරලා මුත්‍ර පිට වෙන්නම 08වන ශ්‍රේණියේ දැරියකට පිටට පහර දෙයි – ගුරුවරයා අත්අඩංගුවට
අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට අමානුෂික ලෙස සැලකූ පාසල් ගුරුවරයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම…
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිගේ ඇමරිකානු වීසා තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි
ප්‍රකට ධර්මදේශක කන්තෝරුවේ සිරිධම්ම හිමියන් විසින් ඇමරිකානු ධර්මදූත චාරිකාවක් සඳහා ඉදිරිපත් කළ වීසා අයදුම්පත තෙවන වරටත්…