අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින…
Author: iri news
පව් ආණ්ඩුව අසරණ වෙලා ඉන්නේ, ඒ අයගේ අපල කාලයක් යන්නේ – නාමල් රාජපක්ෂ කියයි
වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේ අසරණ වී ඇති බවත්, ඔවුන්ගේ නොහැකියාව පෙන්නුම් කරමින් ඇති බවත් ශ්‍රී ලංකා…
පාස්කු ප්‍රහාරයෙන් එක පූජකයෙක්වත් මැරුණේ නෑනේ, එතන ප්‍රහේලිකාවක් තියෙනවා – විජයදාස රාජපක්ෂ
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ සිදුවීමේදී, තමා විරුද්ධ වන්නේ ඔහුට නින්දිත අයුරින් සැලකීමට එරෙහිව…
සුවසැරිය වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් එයි
1990 සුවසැරිය සේවය හා සම්බන්ධව සිටින හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන්ට (Emergency Medical Technician) කොළඹ විශ්ව විද්‍යාලයේ…
2026 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය නගරයට ඩොලර් මිලියන 600 ක ආයෝජන පැමිණෙයි
මේ වසරේ මුල් කාර්තුව ත-ුළ පමණක්, ඩොලර් මිලියන හයසියයක ආයෝජන කොළඹ වරාය නගරයට පැමිණ ඇති බව…
පළාත් නවයටම ලබන වසරේ සිට එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් එයි
“ඉදිරි වසර වන විට පළාත් නවයටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය…
2022දී බිඳවැටීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව කාර්තු 11ක වර්ධනයක් වාර්තා කරයි
වසර 2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය බිඳ වැටී මුහුණුදුන් අවාසනාවන්ත තත්ත්වයෙන් මිදී 2023 දෙවැනි කාර්තුවේ සිට…
ලොව ඇති වේගවත්ම රුධිර විද්‍යා විශ්ලේෂණ යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට ලබා දෙයි
මේ වන විට ලෝකයේ ඇති වේගවත්ම රුධිර විද්‍යා විශ්ලේෂණ (Hematology analyzer) යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලේ රක්තවේද…
අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ඉන්ධනවලට අය කරලා තියෙන්නේ හෙන ගහන බදු – පාඨලී චම්පික රණවක
දින 35කට වැඩි කාලයක් සඳහා තමන් සතුව තෙල් තොග ඇති බවට තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළ…
අපෙන් ඉතින් හැමදාම පළිගත්තනේ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි
වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ ජනතාව දරන අදහසම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අවමංගල්‍ය උත්සවයකට…
රත්මලානේ ඉදිවන නව දුම්රිය කර්මාන්තශාලාව සඳහා අවශ්‍ය Crane පද්ධති රැගෙන එයි
රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු වැඩබිම සඳහා තවත් වැදගත් ඉදිරි පියවරක්..! රත්මලානේ ඉදිකෙරෙමින් පවතින නව දුම්රිය කර්මාන්තශාලාව…