කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග…
Author: iri news
හිටපු මන්ත්‍රීන්ට දුන් පොලිස් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව…
බොරතෙල් මිලත් පහළ යයි
ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි.වර්ගයේ බොර…
ශ්‍ර්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරය අදත් පහළ යයි
බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (සැප් 27) වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත්…
කල් ගිය ජපන් ව්‍යාපෘති යළි අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන…
කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත විවෘත කිරීමට ජනපති නියෝග කරයි
කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත අද සිට යළි විවෘත කරන ලෙස ජනාධිපති අනුර දිසානායක…
අධ්‍යාපනයට වැඩි ප්‍ර්‍රතිපාදන දෙන්න නව රජය තීරණය කරයි
අධාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 06 ඉක්මවා යයි
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී…
අඛණ්ඩව 04 වන දිනටත් කොටස් වෙළදපොළ ඉහළට – පිරිවැටුම බිලියන 04ක් දක්වා ඉහළට
මෙම සතියේ අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (26) දින වාර්තා…
සංචාරක අමාත්‍යාංශයේ සිටි සභාපතිවරු හතරදෙනා එකට බස්වයි
සංචාරක අමාත්‍යාංශය යටතේ සිදුකෙරෙන සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක දී ප්‍රධාන ආයතනවල හිටපු සභාපතිවරු හතර දෙනෙක් ඉල්ලා…
හිඟ බදු නොගෙවන අරක්කු සමාගම්වලට ලබන වසරට බලපත්‍ර නොකිරීමට තීන්දු කරයි
2023 සහ 2024 වර්ෂවලට අදාළ හිඟ බදු නොගෙවන මත්පැන් නිෂ්පාදනාගාරවලට 2025ට අදාළ වාර්ෂික බලපත්‍ර ලබානොදීමට සුරාබදු…
කොළඹ ගාල් කර ඇති සුඛෝපභෝගී වාහන 107ක් අධ්‍යාපන,සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සදහා මුදා හරියි
කොළඹ ගාල් කර ඇති සුඛෝපභෝගී වාහන 107ක් අධ්‍යාපන,සෞඛ්‍ය,පොලිස් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සදහා මුදා හැරීමට ජනාධිපතිවරයා තීරණය…